Badas Kitchen

Badas Kitchen

Share

19/10/2024

බඩාස් ජාඩි දැන් මාලඹෙන්... මාලඹේ - අතුරුගිරිය පාරේ, Glomark එක ඉදිරියෙන් ඇති කරවල කඩෙන්, ගිහින් බලල ගන්න පුළුවන්. කරවල කඩේ දුරකථන අංකය 0740753175

https://maps.app.goo.gl/DRBLYhXexsVXrEmV8

21/04/2024

දකුනේ රසම රස බලයා මාළු කරිය. ටින් කල මාළු කරි 6ක්ම 4900/- ට. අදම ඇනවුම් කරන්න, ගෙදරටම එවනවා, ඩිලිවරි ගාස්තු නෑ. භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුළුවන් (COD). පහතින් ඔබේ විස්තර එවන්න.

19/03/2024

උසස්ම තත්වයෙන් සාදන ලද සුපිරිසිදු ජාඩි

Badas Kitchen ජාඩි කරවල සාදන්නේ අළුත්ම මාළු, පිරිසිදු ලුණු සහ අනර්ග තත්වයේ ගොරකා යොදා ගනිමිනි. සුපිරිසිදු ලී බැරල වල දමා කල් තබන ලද ජාඩි නවීන තාක්ශනයෙන් ඇසුරුම් කර ඔබ වෙත ලබා දෙන්නෙමු.

අඩංගු ද්‍රව්‍යය වන්නේ මාළු, ලුණු සහ ගොරකා පමණි. කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත.
අදම ඇනවුම් කර දකුනේ රස ඔබේ ආහාර වේලටත් එක් කර ගන්න.

සමාන්‍ය කරවල මෙන් ඕනෑම ව්‍යාංජනයකට, තෙම්පරාදුවකට, මැල්ලුමකට එක් කර ගත හැක. කැමති නම් ජාඩි පමණක් තෙලෙන් බැද බත් සමග ආහාරයට ගැනීමටද හැක.

ඇනවුම් කරන්න Daraz වෙබ් අඩවියෙන්. මෙන්න ලින්ක් එක.
https://www.daraz.lk/products/-i205371460.html

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

709/A, Rathuwilawaththa
Colombo
10150