OSHAN SHOE MART

OSHAN SHOE MART

Share

14/04/2026

බක්මහේ අසිරිය සිරිලක කැන්දන ....
මේ උදාවන සිංහල දමිළ අවුරුදු....
ආදරනීය ඔබ සැමට සියලු පැතුම් බලාපොරොත්තුව ඉෂ්ඨ වෙන...

සුභම සුභ නව වසරක් වේවායි ශුභාශිංසන......❤️

Photos from OSHAN SHOE MART's post 29/12/2025

Pc සහා wpc වර්ගයේ සියලුම පාවහන් වල දැනට stock අවසන් වි ඇත...
තව සති දෙකකින් පමණ නැවත restock කිරිමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙමි..

පහුගිය ජල ගැලිම් තත්වය හේතුවෙන් අප ආයතනය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වි සියලුම පාවහන් සහා නිශ්පාදන උපකරණ විනාශ විය....

එබැවින් හිතවත් පාරීභෝගික ඔබතුමන්ලා සහා
ඔබ තුමියලා හට අපහසුතාවක් සිදුවූවානම් සාමව ඉල්ලා සිටිමි🙏

අප ඉක්මනින්ම යලීත් සපත්තු නිශ්පාදනය යලී ආරම්භ කරණ අතර ඉදිරී සතීදෙක තුලදී නිශ්පාදනයෙන් උසස් පාවහන් ඔබට යලී ලබාගැනීමට හැකීවනු ඇත.....

අප ආයතනය විශ්වාස කර අප සමග රැදී සිටී ඔබ සැමට හදපිරී ස්තුතිය පලකර සිටිමී.....
මිට OSHAN SHOE MART පුද්ගලික ආයතනයේ හිමි කරු..
බොහොමත්ම ස්තුතියි .. ❤️🙏

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo