PB Mart
03/12/2025
ස්ටැන්ඩ් ඩමි ඕන අය වට්සැප් මැසේජ් එකක් දාන්න 😍 0742649682
03/12/2025
25/11/2025
✴️✴️ price tag mashin ✴️✴️
🌿🌹ඕනම භාණ්ඩයක මිල සදහන් කරන්න ඔයාලට දැන් අපෙන් ප්‍රයිස් ටැග් මැශින් ගන්න පුළුවන් 🤗
🌿🌹 ප්‍රයිස් ටැග් මැශින් 1යි
🌹ස්ටිකර් රෝල් 2යි.මැශින් එකේ ස්ටිකර් රෝල් එකත් එක්ක ඔක්කොම රෝල් 3යි.
මේ දෙකම රු 1900/= යි වෙන්නේ😍
🌿🌹එහෙනම් මේ අවස්ථාව මග ඇරගන්න එපා ඉක්මන් කරමු ළමයි 💐
🌿🌹 ඕනෑම තැනකට ඩිලිවරි කරනවා
🌿🌹 0703327801 call / whatsapp
25/11/2025
✴️ඇදුම් එල්ලන වෝල් රැක් ( wall rack )✴️
🌸 🌸 ලේසියෙන්ම බිත්තියේ හයි කරන්න පුළුවන් ළමයි😍
🌸 අගල් 17ක් දිගයි වගේම balls 11ක් තියෙන නිසා ඇදුම් 20ක් උනත් එල්ලන්න පුළුවන් 🤗🤗
🌸 මලකඩ බැදෙන්නේ නැති වෙන්න සුදු යකඩ ආලේප කර ඇත 🏵️
🌸 රුපියල් 700ක් විතරයි වෙන්නේ🤗
🌸 ඕනම තැනකට ඩිලිවරි කරනවා ( cash on delivery )
🌸 අමතන්න
0742649682
0703327801 whatsapp
25/11/2025
🌸🌸 Tag gun ( ටැග් මැශින් ) 🌸🌸
ඇදුම් වලට ටැග් ගහන මැශින් 1යි ටැග් පටි 5000ක් තියෙන බොක්ස් 1යි මේ දෙකම රු 2000/= යි වෙන්නේ 😍🤩
ඒ විතරක් නෙවෙයි කටු 5ක් ෆ්‍රි හම්බෙනවා🤗
එහෙනම් ඉක්මනට ඕඩර් කරමු ළමයි 🥰
0703327801
0742649682 වට්සැප් /කෝල් කරන්න
25/11/2025
🌹 Button mashin 🌹
0742649682 whatsapp/call
25/11/2025
🌹ඉලාස්ටික් යාර 36 රෝල් ඕන අය එන්නෝ😍
අගල් බාගේ = 420
අගල් තුන්කාල = 550
අගල = 620
අගල් එකයිකාල = 750
අගල් එකමාර = 850
අගල් එකයිතුන්කාල = 990
අගල් 2 = 1050
0742649682 whatsapp/call
Cash on delivery available 🤩
25/11/2025
🌹 Shoe hangers 🌹
🌻 සෙරප්පු නිශ්පාදන කරන ඔයාලට සෙරප්පු එල්ලන්න හැන්ගස් ගෙනවා🤗
🌻 හැන්ගස් 20ක් ම රු 350යි වෙන්නේ 🤩
🌻 ඕනම තැනකට කෑෂ් ඔන් ඩිලිවරි කරනවා
🌻 0742649682
0703327801 වට්සැප් /කෝල්
25/11/2025
මෙන්න ඔයාලා ඉල්ලපු රූල් 6 සෙට් එක ගෙනවා🌹🤗
Cash on delivery karanawa
Delivery 350
0742649682 whatsapp/call
25/11/2025
☘️🍁 සයිස් ලේබල් 🍁☘️
⭐ ඇදුම් මහන ඔයාලට දැන් අපෙන් සයිස් ලේබල් සයිස් 7 කින් ගන්න පුළුවන් ළමයි 😍
⭐ XS S M L XL 2XL 3XL මේ සයිස් වලින්
⭐ එක සයිස් ලේබල් එකක ලේබල් 200ක් තියෙනවා
⭐ ලේබල් 200ම රු 100යි වෙන්නේ හැබැයි ලේබල් 200 කෑලි අවම 5ක් ගන්න ඕන( ඔයාලා කැමති සයිස් 5ක් ගන්න පුළුවන් )
⭐ ඔක්කොම ලේබල් 1000ක් රු 500යි වෙන්නේ
⭐ 0703327801
0742649682 whatsapp / call
23/11/2025
මැහුම් කරන අයට ගැලපෙනම කතුර ගෙනවා🌹🤗
සම්පූර්ණ කතුරම යකඩ වලින්😍
රු 2000/=
කෑශ් ඔන් ඩිලිවරි කරනවා
ඩිලිවරි 350
0742649682 whatsapp /call
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo