Shine News 24X7

Shine News 24X7

Share

05/06/2026

🟡 දවසේ ජනප්‍රියම පුවත : තණ කැපූ මාලිමා ඇමති සමන්ත

මෙවැනි උණුසුම් පුවත් නොමිලේම ලද සැනින් ඔබේ Whatsapp අංකයටම ගෙන්වා ගැනීමට පහත ලින්ක් එකෙන් Shine 24X7 වට්සැප් නාලිකාව Follow කරන්න.

https://whatsapp.com/channel/0029VagYOw2Fcow6oCo5G21u

ShineTV / ShineFM සුපිරි වැඩසටහන් අත්විඳීමට👇

🟢 Follow On Whatsapp👇

Shine TV
https://whatsapp.com/channel/0029VaEp3xZGU3BK4v8P9t1I

🔴 Subscribe On Youtube👇

Shine TV
https://www.youtube.com/.srilanka

Shine 24X7
https://youtube.com/

Shine Kids 👶
https://www.youtube.com/

🔵 Follow & Like On Fecebook👇

📺 Shine TV
https://www.facebook.com/shinetv.lk/

📻 Shine FM
https://www.facebook.com/shinefm.lk/

🎙️Shine 24X7 - අපගේ ප්‍රවෘත්ති නාලිකාව
https://www.facebook.com/shine24x7/

👶 Shine Kids TV - අපගේ ළමා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61550194808903&mibextid=ZbWKwL

🏏 Shine Sports - අපගේ ක්‍රීඩා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61552840024310&mibextid=ZbWKwL

🟣 Follow on Tik Tok👇

Shine FM
https://vt.tiktok.com/ZS8vT31U8/

🟥 Follow On Instagram👇

Shine TV
https://instagram.com/shinetv.lk?igshid=NTc4MTIwNjQ2YQ==

🟥 Follow On Threads👇

Shine TV
https://www.threads.net/.lk.

05/06/2026

හොරණ- බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව පෙරේදා (3) සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේදී මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ගින්න හටගත් අවස්ථාවේදීම ඉන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණා.

මෙවැනි උණුසුම් පුවත් නොමිලේම ලද සැනින් ඔබේ Whatsapp අංකයටම ගෙන්වා ගැනීමට පහත ලින්ක් එකෙන් Shine 24X7 වට්සැප් නාලිකාව Follow කරන්න.

https://whatsapp.com/channel/0029VagYOw2Fcow6oCo5G21u

ShineTV / ShineFM සුපිරි වැඩසටහන් අත්විඳීමට👇

🟢 Follow On Whatsapp👇

Shine TV
https://whatsapp.com/channel/0029VaEp3xZGU3BK4v8P9t1I

🔴 Subscribe On Youtube👇

Shine TV
https://www.youtube.com/.srilanka

Shine 24X7
https://youtube.com/

Shine Kids 👶
https://www.youtube.com/

🔵 Follow & Like On Fecebook👇

📺 Shine TV
https://www.facebook.com/shinetv.lk/

📻 Shine FM
https://www.facebook.com/shinefm.lk/

🎙️Shine 24X7 - අපගේ ප්‍රවෘත්ති නාලිකාව
https://www.facebook.com/shine24x7/

👶 Shine Kids TV - අපගේ ළමා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61550194808903&mibextid=ZbWKwL

🏏 Shine Sports - අපගේ ක්‍රීඩා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61552840024310&mibextid=ZbWKwL

🟣 Follow on Tik Tok👇

Shine FM
https://vt.tiktok.com/ZS8vT31U8/

🟥 Follow On Instagram👇

Shine TV
https://instagram.com/shinetv.lk?igshid=NTc4MTIwNjQ2YQ==

🟥 Follow On Threads👇

Shine TV
https://www.threads.net/.lk.

04/06/2026

අඟුරුවාතොට මිල්ලනිය බටපොළ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි හිමිකරු වන ලොකු අයියා නමින් සමාජ මාධ්‍ය වල පෙනී සිටින ඉසුරු අනුෂ්ක නැමැත්තාව අත්අඩංගුවට ගෙන ලබන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ වැඩිහිටි නිවාසය කිසිදු රජයේ ආයතනයක නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කර නොමැති බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

එමෙන්ම නිවාසය තුල නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් පවත්වාගෙන ගොස් නැහැ.

ලොකු අයියා ලෙස හඳුන්වාගන්නා මෙහි හිමිකරු ගින්න ඇතිවන අවස්ථාවේදී වැඩිහිටියන්ව බේරා ගැනීමට ප්‍රමාණවත් තරම් පියවර නොගෙන ගින්න වීඩියෝකරමින් ෆේස්බුක් සහ ටික් ටොක් වැනි සමාජ ජාල වෙත වීඩියෝ නිකුත් කරමින් සිට ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මෙම නිවාසය තුල ඇතැම් පුද්ගලයන්ව දම්වැල් වලින් ගැටගසා තබා ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ට දිවගොස් ගින්නෙන් දිවි බේරා ගැනීමට නොහැකිවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ගින්න ඇති වන අවස්ථාවේදී නිවාසය තුල වැඩිහිටියන් සහ මානසික ආබාධ සහිත පිරිස් ඇතුලු පුද්ගලයන් 62 දෙනෙකු පමණ සිට තිබෙනවා.

ඉන් 50 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර මෙම වැඩිහිටි නිවාසය සමාජ සත්කාරයක් මුවාවෙන් පවත්වාගෙන ව්‍යාපාරයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

වැඩිහිටියෙකුව මෙයට ඇතුලත් කිරීමට ඇතුලත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 75,000ක මුදලක් අය කරන බවත් ඉන්පසු සෑම වැඩිහිටියෙකුගේම හිමිකරුවෙකු විසින් මාසිකව රුපියල් 35,000 බැගින් මුදල් බැර කළ යුතු බවයි මෙහි සිටි වැඩිහිටියන්ගේ ඥාතීන් ආනාවරණය කළේ.

ලොකු අයියා ලෙස හඳුන්වාගන්නා හිමිකරු සමාජ මාධ්‍යට අනුකම්පාව හැඟවෙන ආකාරයෙන් හා සමාජ සත්කාර ආකාරයෙන් වීඩියෝ මුදාහරිමින් සිදුකරන්නේ ඔහුගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම බව ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

ධනපතියන් ඇතුලු විවිධ සංවිධාන වලින් වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කරන මුදල් හිමිකරු විසින් ලක්ෂ ගණනින් රැස් කරගෙන සිය පෞද්ගලික සංවර්ධනය සිදුකරගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ

මෙවැනි උණුසුම් පුවත් නොමිලේම ලද සැනින් ඔබේ Whatsapp අංකයටම ගෙන්වා ගැනීමට පහත ලින්ක් එකෙන් Shine 24X7 වට්සැප් නාලිකාව Follow කරන්න.

https://whatsapp.com/channel/0029VagYOw2Fcow6oCo5G21u

ShineTV / ShineFM සුපිරි වැඩසටහන් අත්විඳීමට👇

🟢 Follow On Whatsapp👇

Shine TV
https://whatsapp.com/channel/0029VaEp3xZGU3BK4v8P9t1I

🔴 Subscribe On Youtube👇

Shine TV
https://www.youtube.com/.srilanka

Shine 24X7
https://youtube.com/

Shine Kids 👶
https://www.youtube.com/

🔵 Follow & Like On Fecebook👇

📺 Shine TV
https://www.facebook.com/shinetv.lk/

📻 Shine FM
https://www.facebook.com/shinefm.lk/

🎙️Shine 24X7 - අපගේ ප්‍රවෘත්ති නාලිකාව
https://www.facebook.com/shine24x7/

👶 Shine Kids TV - අපගේ ළමා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61550194808903&mibextid=ZbWKwL

🏏 Shine Sports - අපගේ ක්‍රීඩා නාලිකාව
https://www.facebook.com/profile.php?id=61552840024310&mibextid=ZbWKwL

🟣 Follow on Tik Tok👇

Shine FM
https://vt.tiktok.com/ZS8vT31U8/

🟥 Follow On Instagram👇

Shine TV
https://instagram.com/shinetv.lk?igshid=NTc4MTIwNjQ2YQ==

🟥 Follow On Threads👇

Shine TV
https://www.threads.net/.lk.

04/06/2026

අගමැති හරිනිගෙන් දැනුම් දීමක්....

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo