Hatton National Bank PLC
HNB wishes you a blessed Hajj!
May this day bring you peace, strength, and blessings that stay with you and your loved ones.
Hajj Mubarak!
HNB இன் இனிய ஹஜ் பெருநாள் நல்வாழ்த்துகள்!
இப்புனித நாள்
உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் அமைதியையும், பலத்தையும், என்றும் நிலைத்திருக்கும் நன்மைகளையும் கொண்டு வரட்டும்.
27/05/2026
HNB බැංකුව බැතියෙන් සංවිධානය කරන මහා කහ බත් දන්සලට ඔබත් පැමිණෙන්න.
දෙව්ලොව අසිරිය මවන තාරකා වියන, බුදු ගුණ, දම් ගුණ, සග ගුණ ගැයෙන භක්ති ගී ප්‍රසංග, සජීවීව රූකඩානුසාරයෙන් ඉදිරිපත් කරන ජාතක කතා වස්තූන් හා තවත් විචිත්‍රාංග රැසක් සමඟ HNB වෙසක් අසිරිය විඳගන්න පින් සිතින් ඔබත් පැමිණෙන්න. ඔබත් මැයි මස 30 වෙනිදා සවස 7.00 සිට HNB ප්‍රධාන කාර්යාල පරිශ්‍රය කේන්ද්‍රකොට ඇති කොළඹ 10, විනයාලංකාර මාවතට පැමිණෙන්න.
26/05/2026
ඔබේ දරුවාගේ ඉතුරුම් ගමනේ මුල් පියවර වෙනුවෙන් HNB සිඟිති සැමවිටම ඔබ අසලින්ම සිටියි.
ආසිරි රෝහල එක්ව, රුපියල් 2,000ක ආරම්භක තැන්පතුවක් සහිත නොමිලේ පිරිනමන සිඟිති ඉතුරුම් ගිණුමක් ඔබේ දරුවා වෙනුවෙන් තිළිණ කිරීමට අප සූදානම්. ඊට අමතරව, ගිණුම ආරම්භ කරන ඔබට ස්වදේශී කොහොඹ වෙතින් වටිනා ත්‍යාග පැකේජයක්ද හිමි කරගත හැක.
ඔබේ දරුවාගේ සුන්දර හෙට දවස ශක්තිමත් කරන විශ්වාසනීය සහකරු ලෙස HNB සමඟ අත්වැල් බැඳගන්න.
වැඩි විස්තර සඳහා: https://bit.ly/HNBSingithi
*කොන්දේසි සහිතයි
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 479, T. B. Jayah Mawatha (Darley Road)
Colombo
CO01000