The Civil Engineer

The Civil Engineer

Share

26/06/2025

Asphalt Milling Procedure https://youtu.be/AoXIFSkIioM?si=TaTiOBEBADh4ZGTH

Photos from The Civil Engineer's post 29/07/2023

මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් විය..🇱🇰

මෙම ප්‍රදර්ශනය ජුලි මස 27,28 සහ 29 යන තෙදින මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

දහස් ගනන් දුවා දරුවන්ගේ අනාගත ඉංජිනේරු සිහිනයන්ට පාර පෙන්වූ, නව තාක්ෂණික ලෝකයේ මංපෙත් දහස් ගණන් ජනතාවට විවර කර දුන් මොරටු විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථයන්ට ජය 👏👏




Photo credits goes to respective owners

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo