LEYON X

LEYON X

Share

25/12/2025

එරහි වීමට තරම් කිසිදු හො යෝජනවක් අඩංගු නැති ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදිමට යෝජන කලත් රටට භතුරු සමස්ත දුශ්ට විපක්ෂය එක්ව පරාදකල කොළඹ මහ නගර සභා අයවැයේ අඩංගුව යෝජනා මෙන්න!

ඊයේ ප්‍රතිපත්තිමය ලෙස ඒකාබද්ද නොවූ එහෙත් මාලිමාවට එරහිව කොන්දේසි විරහිතව එකතු වී සිටින රටර හතුරු දුෂ්ට වපක්ෂය වෙනුවෙන් කඨාකල විපක්ෂයේ ප්‍රධාන කථිකයා මෙම අයවැයට එරහි වෙමින් කල කතාවේ මෙලෙසද අඩංගු විය...

මේ අයවැය අපේ යෝජනා අඩංගුය, කිසිදු වරදක් නොමැත. නගරයට කෙතරම් වැදගත් වූවත්, මාගේ අපේ ඓතිහාසික කාර්‍යබාරය කොළපාට කඳවුරට දේශපාලන ජයග්‍රහණයක් ලබාගැනීමය, ඒනිසා හිත හොද නගරාධිපතිනියනි ඔබේ දෑස දිහා බැලිමට මම ශක්තිමත් නැත. මා අහක බලාගෙන අප මේම අයවැය පරාජය කරන්නෙමු.

ඉතින් ඔහු කියු ඔවුන් එක්ව පරාජය කල පුරවැසි අයවැයේ වැය අඩංගුව

🔹 2026 වර්ෂය සඳහා කොළඹ මහා නගර සභා අයවැය – සාරාංශය

2026 වර්ෂය සඳහා රු. මිලියන 28,860 ක සමස්ත ආදායමක් අපේක්ෂා කර ඇති අතර, රු. මිලියන 28,859 ක වියදම් ඇස්තමේන්තු කර ඇත. එමඟින් රු. 576,400 ක සුළු අතිරික්තයක් රඳවා ගනිමින්, ජනතාවට උපරිම සේවා හා සංවර්ධන ප්‍රතිලාභ ලබා දීම මෙම අයවැයේ මූලික අරමුණ වේ.

මෙවර අයවැයේ පුනරාවර්ථන වියදම් වැඩි ප්‍රමාණයකින් ජනතා සේවා වෙත යොමු වී ඇති බව පැහැදිලිය.

💰 වියදම් ව්‍යුහය
පුනරාවර්ථන වියදම් : රු. මිලියන 16,791
ප්‍රාග්ධන වියදම් : රු. මිලියන 12,068

🏥 සෞඛ්‍ය, සනීපාරක්ෂාව හා ආහාර ආරක්ෂාව

නොමිලයේ බටහිර වෛද්‍ය පහසුකම් සපයන රෝග නිවාරණ දෙපාර්තමේන්තුව – රු. මිලියන 539

ආහාර වල සාම්පල් පරීක්ෂාව – රු. මිලියන 22

වෙළඳ සැල් පාලනය හා සනීපාරක්ෂක ආහාර පාන ලබාගැනීම – රු. මිලියන 145

සුසානභූමි ප්‍රතිසංස්කරණය – රු. මිලියන 118

බෙහෙත් ශාලා ගොඩනැගිලි නවීකරණය – රු. මිලියන 86

🏗️ යටිතල පහසුකම් හා නාගරික සංවර්ධනය

අවමංගල්‍ය ශාලා ගොඩනැගිලි (ආසන 5 නියෝජනය වන පරිදි) – රු. මිලියන 150

පුස්තකාල කටයුතු විධිමත් කිරීම – රු. මිලියන 35

මන්ත්‍රී ප්‍රතිපාදන (එක් මන්ත්‍රීවරයෙකුට රු. මිලියන 5 බැගින්) – රු. මිලියන 585

📚 පුස්තකාල, ක්‍රීඩා හා විනෝදාංශ

මහජන පුස්තකාල සේවා – රු. මිලියන 183

ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව – රු. මිලියන 567

🤝 සුභසාධන හා සමාජ ආරක්ෂණය

මහජන ආධාර දෙපාර්තමේන්තුව – රු. මිලියන 456

දරිද්‍ර සහනාධාර – රු. මිලියන 175

අධ්‍යාපන ආධාර – රු. මිලියන 150

දහම් / පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන – රු. මිලියන 131

පෙර පාසල් ගුරු වැටුප් රු. 10,000/- කින් වැඩි කිරීම

සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන

දුෂ්කරතා සහන – රු. මිලියන 30

අඩු පහසුකම් සහිත ජනාවාස සඳහා USS Fund – රු. මිලියන 345

🚨 ආපදා සහන හා පරිසර කටයුතු

ආපදා අවස්ථාවල කඩිනම් සහන සැලසීම
(ඉඩම් හා පරිසර කටයුතු ඇතුළත්ව) – රු. මිලියන 2,404

ඉතින් සජිත් රනිල් නාමල් සිරිසේන දිලිත් මේ සකලවිධ විපක්ෂම රටට හතුරු දුශ්ට විපක්ෂයක් බව මෙවන් ප්‍රගිතිශීලී අයවැයක් පවා එක්ව පරාජයට පත් කිරීම තුලින්ද ඕනවටත් වඩා ඔප්පු කර ඇත.

Copied

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo