MGH
11/02/2025
නවම් පුන් පොහොය
ගෞතම තාථාගතයාණන් වහන්සේ විසින්,
සැරියුත් - මුගලන් හිමිවරුන් හට
දෑග සවුවන්වහන්සේලාසේ ක්‍රියාකරන්නට
අනුදැන වදාලන ලද්දේ
නවම් පුන් පොහෝ දිනයකදී බැව් මෙනෙහි කරමින්,
යහපත් පැවැතුම් ඇත්තෝ
සසර පුරා ගරු බුහුමන් ලබමින්
කුසල් රැස්කරන්නෝ යැයි,
සියලු සත්වයෝ නුවණින් අවබෝධ කරත්වා ...
12/01/2025
අද වන් දුරුතු පුන් පොහොය දිනයකදී
ලක් දිව මහියංගණයට වැඩි
තිලෝගුරු ගෞතම බුදු රජාණෝ
පුර වාසී පිරිවර ජනයා
පංච ශිලයෙහි පිහිටුවා ධර්මය දේශනා කරන ලදින්
පිරිසාග්‍රව ධර්මශ්‍රවණය කළාවූ
සුමණසමන් දිව්‍යරාජයෝ
ප්‍රථමධ්‍යාන ලාභීව සෝතාපන්න වුහ.
19/08/2024
Nikini full moon poya day !
Website
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 13:30 |