We8
25/03/2026
🚨 Sora AI app එක officially shutdown
OpenAI තමන්ගේ AI video-generation app එක වන Sora, launch වෙලා අවුරුදු දෙකක්වත් ගත වෙන්න කලින්ම Shut කරලා තියෙනවා කියලා reports කියනවා.
OpenAI කියන විදිහට, එයාලා දැන් focus වෙන්නේ robotics සහ වෙන advanced AI technologies (agentic AI වගේ) develop කරන එකට.
මෙම decision එකත් එක්ක Disney එක්ක තිබ්බ partnership එකත් end වෙලා. Disney කිව්වේ, ඉදිරියේදී වෙන AI platforms එක්ක responsibly වැඩ කරනවා කියලා.
Sora launch වුනේ 2024දී, super realistic AI videos create කරන්න පුළුවන් නිසා ලෝකෙම attention එක ගත්ත app එකක් ලෙස. හැබැයි copyright issues සහ media industry එකට තියෙන threat එක ගැනත් ලොකු discussion එකක් තිබුණා.
Sora Shut වුණාට ChatGPT වල image tools වලට මේක effect වෙන්නේ නැහැ කියලා OpenAI කියනවා.
👉 ඔයාලා හිතන්නේ AI video tools future එක කොහොම වෙයිද? 🤔
28/02/2026
𝐅𝐑𝐄𝐄 𝐨𝐩𝐞𝐧-𝐬𝐨𝐮𝐫𝐜𝐞 ඇන්ඩ්‍රොයිඩ් 𝐀𝐏𝐏 එකක් තමයි 𝐍𝐞𝐚𝐫𝐛𝐲 𝐆𝐥𝐚𝐬𝐬𝐞𝐬 කියන්නේ. මේකෙන් ඔයා ළඟ වටේට 𝐬𝐦𝐚𝐫𝐭 𝐠𝐥𝐚𝐬𝐬𝐞𝐬 තියෙනවාද කියලා හඳුනාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ 𝐚𝐩𝐩 එකක් එළියට එන්නෙත්, අද ලෝකේ මිනිස්සු “𝐜𝐮𝐭𝐭𝐢𝐧𝐠-𝐞𝐝𝐠𝐞 𝐭𝐞𝐜𝐡” කියලා ඉස්සරහටම යන්න හිතලා, 𝐩𝐫𝐢𝐯𝐚𝐜𝐲 එකත් අතහැර දාලා 𝐞𝐚𝐫𝐥𝐲 𝐚𝐝𝐨𝐩𝐭𝐞𝐫𝐬 වෙන්න කැමති වෙන එක වැඩි වෙලා තියෙන නිසා කියලා හිතෙනවා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo