CineScope Reviews
06/06/2026
🥵 🎬 හේමාල්ට තර්ජනයක්ද? "සූරිය සුළඟ" එක්ක මේ එන්නේ ලංකාවේ ඊළඟ Main Hero ද? 🌪️🔥👇👇
'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ' වගේ සුපිරි ආදර කතා කරපු ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂකවරයා මෙන්න මේ පාර ලංකාවේ සිනමාව උඩුයටිකුරු කරන්න පුළුවන් හාත්පසින්ම වෙනස් "Action-Thriller" බ්ලොක්බස්ටර් එකක් අරගෙන ඇවිත් තියෙනවා. ඒ තමයි මේ දවස්වල තිරගත වෙන "සූරිය සුළඟ" (Suriya Sulanga) චිත්‍රපටය.
හැබැයි මේ ෆිල්ම් එකත් එක්ක මුළු සිනමා ක්ෂේත්‍රයේම දැන් ලොකුම කතාබහක් ඇති වෙලා තියෙන්නේ වෙනත් දෙයක් ගැන. 🤔👇
🌟 මේ මේඝ සූරියආරච්චිගේ (Megha Sooriyaarachchi) ආගමනයද?
"සූරිය සුළඟ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මේඝ සූරියආරච්චි. ට්‍රේලර් එක බලපු වගේම ෆිල්ම් එක බලපු ගොඩක් අයට තේරුණු දෙයක් තමයි, ලංකාවේ සිනමාවට සෑහෙන කාලෙකට පස්සේ පට්ටම Screen Presence එකක්, හොඳ පෙනුමක් සහ සුපිරි ඇක්ෂන් හැකියාවක් තියෙන අලුත් තරුණයෙක් ලැබිලා තියෙනවා කියන එක. ඔහුව දකිද්දී ගොඩක් අයට මතක් වෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ ඉන්න "Mass" නළුවන්වයි.
⚔️ හේමාල් රණසිංහගේ "Top" තැන මේඝට යයිද?
ලංකාවේ දැනට ඉන්න සිරාම Commercial & Action Hero, එහෙමත් නැත්නම් කවුරුත් ආදරය කරන "Trend Setter" තමයි හේමාල් රණසිංහ. හැබැයි සිනමා රසිකයෝ සහ විචාරකයෝ දැන් ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා මේඝ සූරියආරච්චි, හේමාල් රණසිංහව පරද්දලා ලංකාවේ ඊළඟ ප්‍රධානම සිනමා වීරයා (Upcoming Main Hero) වෙයිද කියලා. 😮💥
හේමාල් කියන්නේ ඩාන්සින්, ඇක්ෂන් සහ රංගනය පැත්තෙන් ලොකු ෆෑන් බේස් එකක් හදාගත්ත, සිනමා ශාලාවලට සෙනඟ අදින්න පුළුවන් සුපිරි තරුවක්. හැබැයි මේඝ "සූරිය සුළඟ" හරහා දීපු ප්‍රවේශයත් එක්ක හේමාල්ට ලොකු තරඟයක් (Fight එකක්) දෙන්න පුළුවන් කියන එක නම් රහසක් නෙවෙයි.
🍿 CineScope Reviews අපේ අදහස 👇
අශාන් ඩයස්, සනත් ගුණතිලක වගේ දැවැන්ත නළු පිරිසක් එක්ක ප්‍රියන්ත කොළඹගේ කරපු මේ "සූරිය සුළඟ" අනිවාර්යයෙන්ම හැමෝම සිනමාශාලාවකට ගිහින් බලන්න ඕනේ කොලිටි වැඩක්.
හේමාල්ව පරද්දන්න මේඝට පුළුවන් වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඉදිරියට ඔහු තෝරාගන්න ෆිල්ම්ස් අනුවයි. හැබැයි එක දෙයක් සහතිකයි, ලංකාවේ සිනමාවට මේ වගේ තරුණ, දක්ෂ Main Heroesලා තව තවත් අවශ්‍යම මොහොතක් මේක! 🇱🇰🎬
❓ඔයාලා "සූරිය සුළඟ" බැලුවද? ඔයාලා හිතන විදිහට මේඝට පුළුවන් වෙයිද හේමාල්ගේ තැන ගන්න? කමෙන්ට් එකක් දාගෙන යමු! 👇👇
Hemal RanAsinghe Fans group Hemal Ranasinghe Priyantha Colombage CineScope Reviews
26/05/2026
🚨🎬 රන්ජන්ගේ "OIC GADAFI" කෝටි 5 පන්නයි! හැබැයි ප්‍රශ්නයක් තියෙනවා? 🤔💥👇
රන්ජන් රාමනායකගේ අලුත්ම ෆිල්ම් එක "OIC GADAFI" මේ දවස්වල සාර්ථකව තිරගත වෙනවා වගේම ඒක රුපියල් කෝටි 5ක ආදායමක් පසු කරලා තියෙනවා කියලා නිෂ්පාදක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. 🎉
👉 හැබැයි මෑතකදී රිලීස් වුණු අනිත් සිංහල ෆිල්ම් එක්ක බලද්දී මේක ටිකක් අඩු ආදායමක්. ඇයි මිනිස්සු මේ ෆිල්ම් එක වටා කලින් වගේ රොක් නොවෙන්න හේතුව? අපි ඒ ගැන ටිකක් කතා කරමු. 👇
1️⃣ "Mass Hero" ශානරය (Genre) තේරුම් නොගැනීම 🎭
ලංකාවේ සිනමා විචාරකයෝ කියලා කියාගන්න ගොඩක් අය හිතන් ඉන්නේ හැම ෆිල්ම් එකක්ම සම්මාන මට්ටමේ, ගැඹුරු කතා තියෙන ඒව වෙන්න ඕනේ කියලා. හැබැයි ලෝකේ "Mass Hero" (Action/Commercial) කියලා වෙනමම ෆිල්ම් ශානරයක් තියෙනවා.
මිනිස්සු සිනමාශාලාවට එන්නේ හැමදාම ඔළුව අවුල් කරගන්න නෙවෙයි. ප්‍රශ්න අමතක කරලා, හිනාවෙලා, ෆන් එකක් අරන් යන්නයි. ෆිල්ම් පිස්සෝ විදිහට අපි මේ වර්ග දෙකම රසවිඳින්න ඕනේ. එකකට එකක් සසඳන්න යන්න එපා, ඒ ඒ ෆිල්ම් එක තනි තනියම රසවිඳින්න පුරුදු වෙන්න.
2️⃣ Plot Twist එක තියෙන්නේ End Credits වලදී! 🤫🚨
"OIC GADAFI" ෆිල්ම් එකේ මුළු කතාවම උඩුයටිකුරු කරන ප්‍රධානම Plot Twist එක තියෙන්නේ ෆිල්ම් එක ඉවර වෙලා අගට නේම් බෝඩ් (End Titles) යන වෙලාවේ. අපේ ගොඩක් අය නේම් බෝඩ් එක දාපු ගමන් ෆිල්ම් එක ඉවරයි කියලා හිතලා හෝල් එකෙන් එළියට යනවා.
ඉතින් කතාව සම්පූර්ණයෙන් තේරුම් ගන්නේ නැතුව, මුළු ෆිල්ම් එකම අවුල් කියලා සමාජ මාධ්‍යවල වැරදි විචාර දානවා. මේකත් ආදායම අඩුවෙන්න ලොකු හේතුවක්!
3️⃣ Adults Only (වැඩිහිටියන්ට පමණයි) ලේබලය 🔞❌
මේ ෆිල්ම් එකට වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදිලා තියෙන නිසා පවුල් පිටින් සිනමාශාලාවලට එන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒකත් කලින් රන්ජන්ගේ ෆිල්ම්වලට ආපු සෙනඟ මේකට නැතිවෙන්න ප්‍රධාන හේතුවක්.
🍿 අවසන් වශයෙන් අපේ අදහස 🔥👇
ලංකාවේ සිනමාව ඇතුළේ මෙච්චර ලොකු බජට් එකක් දාලා, හොඳ කොලිටි එකට මෙන්න මේ වගේ වාණිජ චිත්‍රපටයක් කරන්න ගත්ත උත්සාහයට අපි රන්ජන් රාමනායකට ගරු කරන්න ඕනේ. ඔහුව ධෛර්යමත් කරන්න ඕනේ.
✨ඒ වගේම අපි රන්ජන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ පාර හැමෝටම බලන්න පුළුවන් (All Audience) ෆිල්ම් එකක් කරන්න. විශේෂයෙන්ම ලංකාවේ සර්වකාලීන බ්ලොක්බස්ටර් එකක් වුණු One-Shot ෆිල්ම් එකේ දෙවැනි කොටස (One-Shot 2) අරගෙන ආවොත්, සිනමාශාලා සෙනඟින් උතුරායයි කියලා අපිට විශ්වාසයි! 🔥🕺
❓ඔයාලත් මේ ෆිල්ම් එක බැලුවද? අන්තිම වෙනකම්ම හෝල් එකේ හිටියාද? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න!👇
CineScope Reviews Ranjan Ramanayake Ranjan Ramanayake Lucky Weerasinghe Dr.Bhagya Mohotti OIC Gadafi
20/05/2026
🐉🎬 NTR + Prashanth Neel කියන්නේ නිකන්ම Movie එකක් නෙවෙයි, මේක Next Level වැඩක්! 🤯🔥👇👇
NTR 31 Title එකයි Teaser එකයි දැක්කා විතරයි ඇඟ කිලිපොලා ගියා නේද? 🥶 සිරාවටම Prashanth Neel මේ සැරේ අපේ Tarak Annaට දීලා තියෙන්නේ වෙනමම ලෙවල් එකක Monster Character එකක්!
👉Film එකේ නම "DRAGON"! 🐉 නම වගේම තමයි Concept එකත්. 1967 period එකේ සිද්ධ වෙන International O***m Mafia එකක් වටා තමයි මුළු Story එකම යන්නේ. අපේ NTR කරන්නේ "Luger" කියන මාරක Assassin ගේ රෝල් එක! 🩸💀
🥵අර Teaser එකේ මිනී කන්දක් උඩ ඉන්න Scene එක දැක්කම Neel මාමා KGF, Salaar වලටත් වඩා Dark, Violent World එකක් මේ සැරේ Create කරලා තියෙනවා කියලා 100% ෂුවර්! 😎
Casting එකත් පිස්සු හැදෙනවා. Anil Kapoor, Rukmini Vasanth වගේ Heavy Cast එකක්ම ඉන්නවා. 2027 June 11 World-wide Release වෙනකන් ඉවසගෙන ඉන්න එක තමයි දැන් තියෙන ලොකුම Challenge එක! 😭
❓Man of Masses - NTR ගේ මේ Raw and Rugged Violent Look එක Big Screen එකේ බලන්න කවුද මඟ බලාගෙන ඉන්නේ? Comment එකක් දාගෙන යන්න! 👇💥
CineScope Reviews
Click here to claim your Sponsored Listing.