WWM Group
22/05/2024
පින්සාර ඔබටත්,
පවුලේ සැමටත් උතුම් තිසරණ බෙලෙන්
පුණ්‍යවන්ත වූ ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා.!
අප අමා මෑණී සම්බුදු රජාණන් වහන්සේ උදෙසා දැල්වෙන පහනක් පාසා, පිදෙන මලක් පාසා රැස් වෙන සියළු පින් ලෝක සත්වයාටත් අනුමෝදන් වෙත්වා.!
ඔවුනගේ ඥාණනය දියුණු තියුණු වේවා .!
යහ ගුණ වැඩේවා.!!
අදමිටු කම් වලින් දුරු වේවා.!
කුසල් සිත් ඇතිවේවා.!!
ඔබට,
තෙරුවන් සරණයි .!!
ප්‍රසන්න බුද්ධික විජේතුංග ......
Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Colombo
Colombo