Quick Cool Engineering Service
04/05/2021
☃️❄️Welcome to QUICK COOL ENGINEERIN☃️❄️🌬️
☃️❄️ නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති R32 නව ශීතකාරකය මගින් සිසිලස සපයන, විදුලිය ඉතිරි කරන ඕනම මාදිලියකින් පහසු මිලට පලපුරුද්ද හා විශ්වාසනීය සේවයක් සමගින් ඔබත් අදම ලබා ගන්න. දැන්ම අමතන්න ☃️🌬️
❄️ අප ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි සහතිකයක් (Business Registration) සහිත,
මෙරට ප්‍රසිද්ධ ආයතන මගින් ආනයනය කරන ලද ඉතා උසස් තත්වයේ වායු සමන යන්ත්‍රම පමණක් සවි කරන අතර, එම ආයතන තුළින් පාරිභෝගිකයාට ලැබෙන වගකීම් කාලයද සමග අප ආයතනයේ අසමසම වගකීම් කාලය ද සමගින්, ඉතාමත් සහනදායි මිලකට, අප ආයතනය තුළම සේවය කරන පළපුරුදු කාර්මික ශිල්පීන් විසින්ම සවි කිරීම හා ඉන් පසු සේවාවන් සිදුකරනු ලබයි. භාණ්ඩ අලෙවි කිරීමේදී මෙන්ම
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ඔබ වෙත ලබාදීමට අප බැඳී සිටින්නෙමු.☝️🤝🙂
Cetificate No -:WJ - 2356
අප ආයතනය අනෙකුත් ආයතන හා සම්බන්ධව කටයුතු නොකරන අතර, අප ආයතනය තුළම සේවය කරන පළපුරුදු කාර්මික ශිල්පීන් විසින්ම සවි කිරීම හා ඉන්පසු සේවාවන් සිදු කිරීම නිසා පාරිභෝගිකයාට සුවිශේෂී මිල ගණන් යටතේ වායුසමන යන්ත්‍ර අලෙවි කිරීම හා ඉන්පසු සේවාවන් සිදුකිරීමට හැකියාව අප සතුව ඇත. අප ආයතනයේ සුවිශේෂී මිල ගණන් යටතේ භාණ්ඩ ලබා ගැනීම සඳහා Quick cool engineering. ආයතනයට පැමින හෝ අප ව්‍යාපාර ඇමතුම් අංක තුළින් පමණක් ඇණවුම් කරන්න..
💥 සවිකිරීමෙන් පසු නිරන්තර අවදානම සහ කඩිනම් සේවාවක් ලබදීම.
💥☝️හිතවත් සේවාවක් 24/7 ලබාදීම..
☃️ CREDIT/DEBIT CARDS ACCEPTED..
☃️ Call us for more details.......
❄️ ECO Friendly
❄️ Energy saving
❄️ Hidden display
❄️ Power saving
❄️ Blue pin evaporator
❄️ Quick cooling system
❄️ 100% cupper
❄️ Multi-function remote control
❄️ Low voltage operation
❄️ Blue pin cupper: condenser coil
(With Abance warranty)
Warranty - 06 (six) Month for all other Components
* Conditions Apply☃️🌬️
(With Company warranty)
Warranty - 12 Years Warranty on the Compressor & 01 Year warranty for all other Components
* Conditions Apply☃️🌬️
🔥Original Haier aircondition☃️🌬️
අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් 👍
Quick cool engineering service 🌬️❄️☃️
,
03/12/2020
🔵 Welcome to QUICK COOL ENGINEERING SERVICE.
🔹all kinds of Air conditioners, installation, repairs ,services and maintenance.🛠
🔹Installing Brand New A/C at Lowest Prices. Deme ,Westpo , Voltas , Chigo , Unic
🔹Call us for more details.......📞
☃️❄️ ❄️☃️
Cool line- 0766689628
0715703228
❄🌍VOLTAS AIRCONDITION🌍❄
GREEN TECHNOLOGY
❄️NON INVETER SERIES❄️
(R32 Eco-friendly refrigerant)
Warranty - 10(Ten) Years Warranty on the Compressor & 01 (One) Year for all other Components
* Conditions Apply
9000BTU -: 69,900/=
12000BTU-: 79,900/=
18000BTU-: 91,900 /=
24000BTU-: 114,900/=
Free installations
Free 3 Services
Free out door bracket
Free Delivery (Colombo & suburbs)
GMCC R32 REFRAGIRENT Compressor
Low Noise
Low voltage operation
පාරිභෝගිකයන් මුළා කරමින් අඩු මුදලට නිසි වගකීමක් නොමැතිව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට හසු නොවී original company Warranty පමණක්ම ඇති අප ආයතනය සමග එකතු වී වෙනස වටහා ගන්න.
අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් 👍
Quick cool engineering service (pvt) ltd.
30/10/2020
🔵 Welcome to QUICK COOL ENGINEERING SERVICE.
🔹all kinds of Air conditioners, installation, repairs ,services and maintenance.🛠
🔹Installing Brand New A/C at Lowest Prices. Deme ,Westpo , Voltas , Chigo , Unic
🔹Call us for more details.......📞
☃️❄️ ❄️☃️
Cool line- 0766689628
0715703228
❄🌍VOLTAS AIRCONDITION🌍❄
GREEN TECHNOLOGY
❄️NON INVETER SERIES❄️
(R32 Eco-friendly refrigerant)
Warranty - 10(Ten) Years Warranty on the Compressor & 01 (One) Year for all other Components
* Conditions Apply
9000BTU -: 66,900/=
12000BTU-: 79,900/=
18000BTU-: 89,900 /=
24000BTU-: 114,900/=
Free installations
Free 3 Services
Free out door bracket
Free Delivery (Colombo & suburbs)
GMCC R32 REFRAGIRENT Compressor
Low Noise
Low voltage operation
පාරිභෝගිකයන් මුළා කරමින් අඩු මුදලට නිසි වගකීමක් නොමැතිව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට හසු නොවී original company Warranty පමණක්ම ඇති අප ආයතනය සමග එකතු වී වෙනස වටහා ගන්න.
අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් 👍
Quick cool engineering service (pvt) ltd.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10230
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |
| Sunday | 08:30 - 17:30 |