Cloud Nine Solutions
29/10/2022
රුපියල් 2 ට බිලක් දෙන්න.
තාමත් බිල් දාන්නේ අතින් ද ?
Stock එක හරියට බලාගන්න විදිහක් නැද්ද ?
ආව ගිය ගණන් ගැන හොයාගන්න බැරිද ?
කොටින්ම Business එකත් එක්ක ඔළුවට නිදහසක් නැද්ද ?
හොදම විසදුම තමයි හැමදෙයක්ම පහසුවෙන් කරගන්න පුළුවන් Full Automated Billing System එකක් දා ගන්න එක.
සල්ලි වියදම් කරන්නේ නැතුව,
ලොකු ලොකු ගෙවීම් නොකර
පාවිච්චි කරන ප්‍රමාණයට විතරක් ගෙවන්න බිල් දාන සිස්ටම් එකක් ඔබේ ව්‍යාපාරයට ලබාගන්න දැන් ඔබට පුළුවන්.
- අයකිරීම එක භාණ්ඩ වර්ගයකට රුපියල් 2 වැනි සුළු මුදලක් පමණයි.
Business එකේ වෙන හැම ගනුදෙනුවක්ම අකුරටම තිතටම බලාගෙන stock එක හරියට manage කරගෙන. ලාබ පාඩු හරියට බලාගෙන හිතේ සතුටෙන් Busienss එක කරන්න,
අපේ Billing System එකෙන්,
1. බිල් එක ප්‍රින්ට් කරන්න.
2. දවසේ හැම ගනු දෙනුවක් ම phone එකෙන් ම බලාගන්න.
3. තොගටික හරියට බලාගන්න.
4. ව්‍යාපාරයේ සියළුම ගණුදෙනු විස්තරාත්මකව දැනගන්න.
5. Barcode Scan කරන්න | Barcode හදන්න.
6. පාරිබෝගිකයන් ගැන තොරතුරු තියාගන්න.
ඔබට පුළුවන්…
තව විස්තර දැන ගන්න කතාකරන්න හෝ whatsapp කරන්න.
076 274 2724 | 077 840 6076
මේ විශේෂ අවස්ථාව නොවැම්බර් 31 දක්වා පමණයි
Click here to claim your Sponsored Listing.
Contact the organization
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |