Magic School
30/10/2022
3 වසර දරුවන් ඇති දෙමාපියන් සහ ගුරුවරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.
තුන වසර දරුවන් සඳහා නිර්මාණය කරන ලද විශේෂ පාඩම් මාලාවේ පළමු පාඩම. සාමාන්‍ය පාඩම් ක්‍රමවේද ඉක්මවා නව මුහුණුවරකින් දරුවන්ට මතක තබාගැනීමට පහසු ආකාරයට ඉදිරිපත් කර ඇත. මෙම වීඩියෝව නරඹා ඔබේ අදහස් කමෙන්ට් කරන්නේ නම් මෙවැනි පාඩම් තවත් නිර්මාණය කිරීමට එය මහත් උපකාරයකි🙏💕.
වීඩියෝ ලින්ක් එක
https://youtu.be/-HDYIy7FdIY
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo