Plotter.lk - Sri Lanka
විජිත හේරත් ඇමතිතුමනි, ඉතාම සුබ කටයුත්තක්. ඔවුන් පැවසූ පරිදි අපි සියලු දෙනා බලාපොරොත්තු වන එකම දේ නීතිගරුක, විනිවිද පෙනෙන, සියලුම දෙනාට ම එක හා සැලකීම් ලැබෙන, අල්ලස හා දූෂණය රජ නොකරන ආනයන ක්‍රියාදාම පද්ධතියක් සකස්කර දීමයි.
ඒ සඳහා ඔබතුමාට සහ නව රජයට අපගේ සියලුම සහයෝගය ලබාදීමට අපි සියලු දෙනා සැරසී සිටිමු.
🇱🇰
25/08/2024
Photography කරන හැමෝම හොයන CANON TM 5250 අඟල් 24 ෆොටෝ වයිඩ් ෆෝමැට් ප්‍රින්ටරය.
✅ප්‍රින්ට්-හෙඩ් එකට වසර 1 ක වගකීම.
✅මාසයක් උනත් ප්‍රින්ටරය OFF කරලා තියන්න පුළුවන්; හෙඩ් බ්ලොක් වෙන්නේ නෑ.
✅කැන්වස්/ photo රෝල් මාරු කරනකොට, තීන්ත වේස්ට් වෙන්නේ නෑ.
අගෝස්තු 24, 25 යන දින දෙක තුළ, විශේෂ මිලකට BMICH හි පැවැත්වෙන *"තෙවැනි ඇස- 2024"* ඡායාරූප සහ මුද්‍රණ ප්‍රදර්ශනයේදී ඔබට දැක බලාගෙන මිලදී ගත හැක. සම්පූර්ණ මුදල අද දිනයේදී ගෙවීමට අවශ්‍ය නොවේ. කොටසක් ගෙවා, ඔබගේ මැෂිම වෙන් කරවා ගන්නවා.
වැඩි විස්තර සඳහා මෙතනින් https://wa.me/94777732327 ක්ලික් කර WhatsApp කරන්න.
නැතිනම් අපිට 0777732327 නොම්බරේට කතා කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Magazine Road
Colombo
12
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |