Dilan Property Solution

Dilan Property Solution

Share

22/03/2026

හොරණ ගුරුගොඩ, පර්චස් 285 ක ඉඩම විකිනීමට ඇත

සුන්දර පරිසරයකින් වටවූ තැනකින්, මනස්කාන්ත භුමිබාගයක පිහිටි, ඉඩම වටා තාප්පයක් හා ගේට්ටුවක් සහිත, දෙමහල් නිවසක් හා සේවක නිවස්නයකින් සමන්ව්ත උස් බිමක පිහිටි,නළ ජලය , විදුලිය වැනි සියලු පහසුකම් සහිත මාර්ග 2ක කින් පිවිසීමේ පහසුකම ඇති,වටිනා පර්චස් 285 ක(පොල්ගස් 20 පමණ හා.පැල පොල් ගස් 75 යි) ඉඩමක් විකීනිමට ඇත.
ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 400 දුරින්.
Bodyline, Sunqick, Perth Paradise, ස්තාන වලට මිනිත්තු 10 යි.
කර්මාන්ත පුරවරයට මිනිත්තු 15යි.
හොරන නගරයට මිනිත්තු 15යි.

පදිංචියට ,කර්මාන්ත ශාලාවකට ,විලා එකකට, සහ වෙනත් ඕනෑම වියාපාරයක් සදහා සුදුසුයි .

පර් 1 ක මිළ රු. 450,000.00

ඉඩම පරික්ශා කිරීමට හා වැඩි විස්තර වෙනුවෙන් අමතන්න.

Dilan Property Solutions Pvt ltd 075 97 70369

Photos from Dilan Property Solution's post 14/03/2026

2 story House for sale at Bauddaloka Mawatha, Colombo 07

If you are looking for a beautiful house in a calm area, this house could be the best option.
When you enter the location, you will feel the positivity in the area. It is calm and silent surroundings. Good and friendly neighborhood.

Location
Bauddaloka Mawatha, Colombo 07.


Ten minutes’ walk to Independence Square.
Fifteen minutes’ walk to Royal college, St. Bridget’s and Colombo University
Twenty minutes’ walk to Bambalapitiya.
Extent: 23.64 Perches
Sq/ft: 4100

Descriptions
• 5 Roomed
• 3 washes roomed
• Double Garage
• Living, dining area
• Pantry
• Storeroom
• Servant room and Washroom
• Well maintained garden
• Verenda to side and rear



Prize Rs 21 million per perch negotiables

Strictly No Agents

For more details call 0759 770369

Dilan Property Solution pvt ltd

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Anderson Place
Colombo