F-Code Campus

F-Code Campus

Share

15/06/2023

ආදරණීය දෙමවුපියණි,

ඔබ ඔබේ දරුවා ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, ගණකාධීකාරවරයෙක්, හෝ වෙනයම් ගෞරවණීය වෘත්තියක යෙදෙන්නියක්/යෙදෙන්නෙක් කිරීමට බලාපොරොත්තු වනවාට කිසිම සැකයක් නැහැ.

වර්තමාන ලෝකයේ trends දෙස බලන කල, ඔබ කල යුත්තෙ දරුවා ඉංජිනේරුවෙක් කරනවාට වඩා නිරමාණශීලී ඉංජිනේරුවෙ කරන්නට උත්සාහ කිරීමය, වෛද්‍යවරයෙක් කරන්නට උත්සාහ කරනවාට වඩා නිර්මාණශීලී වෛද්‍යවරයෙක් කිරීමට උත්සාහ කිරීමයි.

ඔබේ දරුවාට අවශ්‍ය කරන සියලුම නිර්මාණශීලී හැකියාවන් ඔබට දරුවා computer coding වලට යොමු කිරීමෙන් දරුවාට ලබා දිය හැකිය.

14/05/2023

ඔබේ දරුවා අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි පුරවැසියෙකු කිරීමට අද සිටම computer science සම්බන්ද අධ්‍යාපනයක් දරුවාට ලබා දෙන්න. ඒ මන්ද යත්, ලෝකය ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතිනව.

අද වන විට ඇමරිකාවේ දෙමවුපියන්ගෙන් 90%ක් තම දුවා දරුවන් computer science සම්බන්ද අධ්‍යාපනය කුඩා කළ සිටම ලබා ගත යුතු බව තරයේ විශ්වාස කරයි.

ඒ වගේම, අද වන විට ඇමරිකාවේ high schools (ද්විතීයික පාසල්) වලින් 53% computer science අනිවාර්‍ය විශයක් ලෙස නිර්දේශ කර තිබේ.

08/05/2023

ආදරණීය දෙමවුපියනි,

තවමත් ශ්‍රී ලංකාවේ දරුවන් හට block coding සම්බන්ද දැනුම පාසල් විශය නිර්දේශය හරහා ලබා දෙන්නෙ නැත. නමුත් ලෝකය ගමන් කරන දිශානතිය ගැන සිතන විට නුදුරේදීම block coding සම්බන්ද දැනුම 1 වසරේ සිට 8 වසර දක්වා දරුවන් හට ලබා දීම ආරම්භ කළ යුතුය.

එතෙක් බලා නොසිට ඔබ ඔබේ දරුවාට විශය භාහිර කටයුත්තක් (extracurricular activity) ලෙස අද සිටම block coding උගන්වන්න පටං ගන්න. දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න.

29/04/2023

Block coding කරන රක්වානෙ දරුවන්ගෙ සහ විජේවර්ධන ගුරු පියාණන්ගේ කතාව

Video Courtesy - DP Coding School

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
10230

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00