Liana

Liana

Share

28/05/2026

🌙✨ හජ්ජි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඔබ සැමට
Liana වෙතින් හදපිරි සුභ පැතුම්! 🤲💖

මෙම පූජනීය දිනය ඔබගේ ජීවිතයට සාමය, සතුට, ආදරය සහ ආශිර්වාද රැගෙන ඒවායි ප්‍රාර්ථනා කරමු. 🌸

✨ Hajj Mubarak ✨

fans

24/05/2026

ආදරය කියන්නේ ලස්සන වචනයක් විතරක් නෙවෙයි…
එකිනෙකා ගැන සොයා බලන, සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන,
දවසින් දවස එකට ලස්සනට ජීවත් වෙන වටිනා බැඳීමක්. 💖

ඔබ දෙදෙනාගේ busy life එකේදිත්
ඇතුළතින් නැවුම් බවක්, පිටතින් ස්වභාවික ලස්සනක්,
හිතට ආත්මවිශ්වාසයක් එක්කරගන්න ලියානා ඔබත් එක්ක. 🌿✨

ආදරෙන් පිරුණු හැම දවසක්ම
තවත් ලස්සන කරන්න — ලියානා 💕

#ලියානා fans

23/05/2026

කුරුලෑ, සමේ කළු ලප, මුහුණේ අඳුරුබව, සමේ රළුබව… මේ ගැටලු නිසා තවමත් වදවෙනවද?☹️
ඔබේ රූපලාවණ්‍යයට ස්වභාවික සහායක් ලබාදෙන Antioxidant බලයෙන් පිරිපුන් LIANA Capsule ගැන දැනගන්න දැන්ම මේ වීඩියෝව බලන්න 🌿💖

සම ඇතුළින්ම පෝෂණය කරලා, ඔබේ ලස්සනට ආරක්ෂාවක් දෙන්න LIANA එක්ක එකතු වෙන්න ✨
ස්වභාවික සහාය සමඟ ඔබේ glow එක නැවත ලබාගන්න!

21/05/2026

🎉 Happy Birthday, Mr. Samantha Gunasekara! 🎂✨

Today, we celebrate a truly special personality who brings charm, positivity, and inspiration wherever he goes.

As the beloved Brand Ambassador of Liana, your radiant presence, genuine smile, and wonderful connection with people add great value and beauty to our brand. 💖

We are truly grateful for your trust, support, and dedication towards Liana.

May this birthday bring you endless happiness, good health, success, and many beautiful moments ahead. 🌸✨

Warm wishes from,
MeGha Caring (Pvt) Ltd | Liana Team

fans

09/05/2026

ආදරණීයන්ගෙන් ආදරණීයන්ට විශ්වාසයෙන්ම තහවුරුයි😌

දැන් ඔයා ක්‍රීම් ගාලා සු>දු උනා කියලා අහ ගන්න ඕනෙ නැහැ අනේ🤗

සු|දු උනේ කොහොමද වත් කියලා හිතා ගන්න බැරි විදියට ඔයාට ලැබෙනවා අභ්‍යන්තරයෙන්ම ලස්සන Glow එකක්🤍💕

👩‍🦰👨‍🦱 වයස් භේදයකින් තොරව
♀️♂️ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව
🌿 ඔයාලගෙ skin ප්‍රශ්න විසඳන්න
🌱නීරෝගීව ලස්සන වෙන්න

💊✨ ලියානා අපි ඉන්නවා ඔයා එක්කම 💞

💗 ලියානා මා ළගින්මයි 🌸
🌟 Clear skin, confident smile 🌟

📞 විමසීම් සඳහා
📲 WhatsApp / Call: 076 290 44 63
☎️ 091 222 4005

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

MeGha Caring (Pvt) Ltd. 26th Floor, East Tower, World Trade Centre, Echelon Square
Colombo