Day By Day
25/01/2026
Day 01
05/01/2026
හොදම බෙහෙත හුස්ම නේද,
ජීවත් වෙන්න අපිට ලොකු ලොකු දේවල් ඕනි නැහැ කිව්වට අපි මේ දත කාගෙන දගලන්නෙ එහෙම දේවල් එකතු කරන්න නේද.
ඉතින් මේ අල්ල පනල්ලේ එහෙවු දේවල් ගොඩ ගහනකොට ලග තියෙන සරල සුමග දේවල් ගොඩක් මඟහැරෙන නිසා මොනොව කලත් ජීවිතේ සතුටක් නැහැ වගේ නම් ලස්සන හුස්ම පෙත්තක් ජීවිතේ අස්සෙන් හොයා ගන්නම ඕනි.
හුස්ම වැටෙනව නොදැනිම ඒ රිද්මෙට කාලය ගත වෙනවා.
කියවල ඉවර වෙලා කතාව ඇත්ත නේද කියල නිවි හැනහිල්ලෙ හිතල බලන්න.
සපුවි 🕊️
Dove Greens Miracles Fans
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo