Leafolife
14/01/2021
Happy Pongal
இனிய பொங்கல்
—
Team Leafolife
09/01/2021
ලීෆොලයිෆ් නෙල්ලි විටමින් සී - උගුරේ සෙම ගතියට ක්ෂණික විසඳුම
ස්වභාවික නෙල්ලි සාරය එකට කැටිකොට විටමින් සී ඇතුළු නෙල්ලි වල ස්වභාවික පෝෂක ගණනාවක් අඩංගු මෙම නිෂ්පාදනය හෙම්බිරිස්සාව, කැස්ස සහ උගුරේ සෙම ගතිය වැනි බොහෝ දෛනික අපහසුතා වලට සහනය ලබා දෙයි. නෙල්ලි වල ප්‍රතිඔක්සිකාරක ගුණයද ඇත. එමෙන්ම විටමින් සී ඔබගේ සමෙහි දිදුලන ස්වභාවය ඇති කිරීමට ද උපකාරී වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ගාල්ල බයෝ ඉන්ග්‍රීඩියන්ට් සමාගම දේශීයව නිපදවා රටවල් ගණනාවකට අපනයනය කරන ජාත්‍යන්තර තත්ත්ව සහතික දිනු මෙම නිෂ්පාදනය සහන මිලකට ඔබ අතට පත් කෙරෙයි. ඇණවුම් කිරීම සඳහා පහත "Message" බොත්තම ඔබා ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත යොමු කරන්න. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල නිවසටම ගෙනවිත් දෙන අතර එවිට ඔබට මුදල් ගෙවිය හැක. අනිකුත් ප්‍රදේශ සඳහා ඔබ විසින් අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවූ රිසිට් පත 0777978183 අංකයට වට්සැප් පණිවිඩියක් හෝ මෙම පිටුවට මැසේජ් එකක් ලෙස එවූ පසු කුරියර් හරහා වැඩකරන දින 5-7 අතර කාලයකින් එවනු ලැබේ. කොළඹ සහ ගම්පහ අවට ප්‍රදේශ වලට නිවසටම ප්‍රවාහනය නොමිලේ. ලංකාවේ අනිකුත් සියලු ප්‍රදේශ සඳහා කුරියර් ගාස්තු රුපියල් 100ක් අය කරයි.
ලීෆෝලයිෆ්, අංක 99, දෙකටන, ශ්‍රී ලංකාව
0777978183