Psychic School
16/04/2025
කාලි හීලිං පන්තියට එන්න පෙර කාලි මාතා පන්තියට ඇවිත් කාලි මැනියන් ගැන පැය 5 ක් ඉගෙන ගත යුතුයි
කාලි මාතා පන්තිය ගැන විස්තර මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/295?single
කාලි හිලිං පන්තිය ගැන විස්තර මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/417
13/01/2025
දවසකටරු. 60 ගානෙ ගෙවලා ලොව ජනප්‍රියම ටැරොට් සාත්තරය ඉගෙන ගන්න ..
විඩියො එක මෙතනින් බලන්න
https://youtu.be/kxiwbz78QnI?si=ff1cZOwaN9bfFnd1
ඔයා ඔයාගෙ ඉදිරිය ගැන සාත්තර බලන්න සහ අනාවැකි දැනගන්න උනන්දුයි නම් මෙ ලිපිය කියවන්න..
2020/2021 මුල් ටැරොට් පන්තිවලදි මම දුන්නු දේවල් වලින් කොටසක් තමයි මෙ විඩියො එකෙ තියෙන්නෙ.
ටැරොට් වලින් සාත්තර බලන විවිධ ක්‍රම තමයි මෙ නිල්පාටින් තියෙන්නෙ
( blueprint )
මෙ ඔක්කොම සහ තවත් අලුත් දේවල් ලැබෙනවා මෙවර 2025 අලුත් ටැරොට් පාඨමාලාවෙදි
මෙ වගෙ tarot blueprint 25 කට වඩා මම දෙන්නම් 2025 අලුත් ටැරොට් පාඨමාලාවෙදි ..
එ කියන්නෙ සාත්තර බලන ක්‍රම (ටැරොට් කාඩ් දාන ක්‍රම ) 25 කට
වඩා කියලා දෙන්නම් ..
එක ක්‍රමයකට රුපියල් 2000 ගානෙ මිල කලත් මෙ ක්‍රම blueprint ටික විතරක් වටිනවා රුපියල් පනස්දහක් විතර...
ඇත්තටම මෙ පාඨමාලාව වටිනවා රුපියල් 75000 ක් .
විඩියො පාඩම් 120 ක් නෙ..
මම කියන්නෙ මෙ තමයි ලෝකෙ හොදම ටැරොට් පාඨමාලාව කියලා.
ඒත් මම ගන්නෙ ලොව අඩුම මිලක්..
ජනවාරි 16 ට කලින් බැඳෙන අයට 7200 යි.
ඔව් පාඩම් 120 ටම.
එ කියන්නෙ එක පාඩමකට රුපියල් 60 ක් වගෙ සුලු මුදලක්..
එ කියන්නෙ මෙ එක blueprint එකකට ඔයා ගෙවන්නෙත් රුපියල් 60 යි.
එ නිසා මෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න..
මම ආයෙත් මෙච්චර අඩුමිලකට tarot උගන්වන්නෙ නැ ..
එ නිසා අවශ්‍යය අය මෙ ඔක්කොම ගන්න මෙ අඩුමිලට
ටැරොට් පාඨමාලාව ගැන වැඩි විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/12005
07/01/2025
මෙන්න 2025 වාර්ෂික ෆෙංෂුයි වැඩමුළුවෙ දින සහ නගර.
එන්න පුළුවන් දිනය දැන් සැලසුම් කරගන්න..
මෙ යෝග 2025 ජනවාරි 29 ඔයාගෙ ගෙදරට ඇවිත් 2026 පෙබරවාරි 16 වෙනකම් ගෙදර තියෙනවා.
කැමති දවසක එ යෝග ක්‍රියාකාරි කරන්න පුලුවන්.
ඒ යෝග සියල්ල අල්ලාගෙන 2025 ඔයාගෙ හොඳම අවුරුද්ද කරගන්න ඔක්කොම අලුත් ෆෙංෂුයි රහස්
සහ 2025 ට ෆෙංෂුයි ගුරුරහස් ඔක්කොමත් මම කියලා දෙනවා.
ටිකට් ලබන සතියෙ ඉදලා ෆෙංෂුයි මධයස්තාන වලින් ගන්න පුලුවන්.
එදාට උදෙ ශාලාවෙදි ගන්නත් පුලුවන්
1500 /=
උදෙ 8.00 ඉදලා දවල් 1 වෙනකම් වැඩමුලුව තියෙනවා.
2025 ට ෆෙංෂුයි රහස් පොත එදාට ඔයාට නොමිලෙ ලැබෙනවා
විඩියො පන්තියකුත් තියෙනවා එන්න අමාරු අයට..එ විස්තර පහල link එකෙන් බලන්න.
https://t.me/mayapasala/12004?single
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Address
Colombo
10350