Legendary Music Director R. Muthuswamy Master
05/01/2026
❇️ සිංහල සිනමා සංගීතයට නිහඬව අමරණීය සේවයක් කළ ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ 100 වැනි ජන්ම සංවත්සරය අදයි. ( 1926. 01. 05 - 2026. 01. 05 )🙏
මගේ ආදරණීය පියාණන්ව ආදරයෙන් සිහිපත් කර ස්වර්ගීය උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි. 🙏
එතුමන් අපට උරුම කරදුන් විශිෂ්ට ගණයේ සංගීත නිර්මාණ පරපුරෙන් පරපුරට දායාද කළ අමරණීය සංගීතය, අසීමිත ආදරය සදා ජීවමානව පවතී.❤️
මගේ පියා මගේ ලෝකයයි…
මගේ වීරයා,
මගේ ශක්තිය,
ඔහුගේ දියණිය වීම මගේ ජීවිතයේ ලැබුණු අතිවිශිෂ්ට ආශිර්වාදයකි. ❤️
ආර්. මුත්තුස්වාමි සංගීතවේදියාගේ දියණිය වීම ගැන මම සදාකාලිකවම ගෞරවයෙන් හා අභිමානයෙන් පිරී සිටිමි. ❤️
මගේ ආදරණීය තාත්තා නැති හිස්තැන අදත්
අතිශය වේදනාකාරීයි. 🙏🙏🙏
04/01/2026
❇️Birth Anniversary Remembrance – 05 January 2026 🙏
Today marks the birth anniversary of the veteran oriental musician Ramaya R. Muthuswamy Master.🙏
On this sacred day, I lovingly remember and wish a heavenly birthday to my beloved father — the legendary music director R. Muthuswamy Master. 🙏❤️
He was my superhero in every sense of the word — my strength, my guiding light, and my greatest inspiration. Being his daughter is one of the greatest blessings of my life. His timeless music, remarkable legacy, and the boundless love he gave so selflessly continue to live on, touching hearts across generations.❤️
He is my world, my hero — forever and always.
I am eternally proud to be the daughter of the legendary R. Muthuswamy Master.❤️
Really missing my great Dad…🙏🙏🙏
Click here to claim your Sponsored Listing.