Tech Know How Food Consultancy

Tech Know How Food Consultancy

Share

14/06/2025

CAFE 🍜

07/06/2025

World's Food Safety Day 2025 - Science in Action 👨‍🔬

03/06/2025

🍨 කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට Ice Cream සහ Gelato නිෂ්පාදන තාක්ෂණය ගැන කියලා දෙන ලංකාවේ 🇱🇰 එකම තැන.

වැඩි ඉල්ලුම මත ජූනි මාසයේ දින දෙකක් 😍
Group 1: ජූනි 8
Group 2: ජූනි 15

🍦විවිධ රසයන් එකතු කරලා ඉක්මනට දියවෙන්නේ නැති, volume එකක් තියෙන ඔයාගෙම කියලා Ice Cream products හදන්න ඔයත් කැමතිද?

🟣 එන්න අපේ එක් දින Online Ice Cream හා Gelato Production උපදේශන වැඩසටහනට (Online) - ℝ𝕖𝕘𝕚𝕤𝕥𝕣𝕒𝕥𝕚𝕠𝕟𝕤 𝕆𝕡𝕖𝕟 ℕ𝕠𝕨 😃

⏰️උදේ 8.00 ඉඳන් දවල් 11.30 වෙනකන්
➡️Zoom හරහා Online

Medium - Sinhala & English

🍓වැඩසටහන් අන්තර්ගතය, වැඩි විස්තර දැනගැනීමට සහ Register වීමට +61404806624 අංකය වෙත WhatsApp කරන්න.

🔖 ලියාපදිංචි වන පලමු 5 දෙනාට 10% Early Bird Offer එකක් තියෙනව 😊

20/05/2025

Export quality එකට 🥥 පොල් කිරි සහ පොල් ක්‍රීම් නිෂ්පාදනය කරන්න අත්‍යවශ්‍ය වන technology එක ගැන දැනුම ගන්න වෙන්න අපේ එක් දින Online උපදේශන වැඩසටහනට... 👇

📢 අගය එකතු කල 🌴පොල් කිරි සහ පොල් ක්‍රීම් නිෂ්පාදන පිළිබඳ උපදේශන වැඩසටහන (ONLINE) - ℝ𝕖𝕘𝕚𝕤𝕥𝕣𝕒𝕥𝕚𝕠𝕟𝕤 𝕆𝕡𝕖𝕟 ℕ𝕠𝕨 😃

📆 Dates (May Intake):
🌴GROUP 1: මැයි 25 ඉරිදා
🌴GROUP 2: මැයි 31 සෙනසුරාදා

⏰️ Time: උදේ 8.00 සිට 11.30 දක්වා
🅿️ Platform: Zoom (Online)
✴️ Medium: සිංහල හා ඉංග්‍රීසි

🌴මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාවේ 🇦🇺 සිට ඔබ වෙත ගෙන එන අතර ඕස්ට්‍රේලියාව තුල ඇති export market විභවය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

🥥 වැඩි විස්තර දැනගැනීමට හා Register වීමට අපගේ WhatsApp +61404806624 හරහා සම්බන්ධ වන්න. සියලුම වැඩි විස්තර එමගින් ඔබට ලබාගත හැක.

🧑‍🎓ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ විශ්ව විද්‍යාලවල ආහාර විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි සහිත, ආහාර නිෂ්පාදන කර්මාන්ත වල හා ප්‍රධාන පෙළේ හෝටල් වල පලපුරුද්ද සහිත උපදේශන මඩුල්ලක් මගින් මෙහෙයවයි.

❗️ගාස්තු අය කෙරේ. Register වෙන පලමු 5 දෙනාට 20% Discount එකක් 😃

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo