Royal Sevens
09/04/2025
රාජකීයන්ගේ බල කණුව,
රාජකීයන්ව ඉහළටම ඔසවා තබන්නට හයියක් වන මුක්කුව,
බඩී වංශකතාව උඩුයටිකුරු කල අංක 1කේ තුන් ඉරියව් ක්‍රීඩකයා,
රොමේශ් සංජය නැතහොත් සචින්,
ඔබට සුභම සුබ උපන් දිනයක් වේවා!!!
♥️🎊🎉🍻🎁👏💪💙🖤
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
23/02/2025
ගජබා ක්‍රීඩා සමාජය විසින් සංවිදානය කරනු ලැබූ බඩී තරගමාලාවේ ශූරතාවය ලබා ගැනීමට චරිත් යටිගම්මන ප්‍රමුඛ යකඩ රෑන අදදින සමත් විය.
තරගමාලාවේ දක්ෂතම පිතිකරුවා ලෙස බඩී පිටියේ යක්ෂයා වන රන්දිමුතු ජයමාල් සම්මානයට ප්‍රාත්‍ර විය.
Today Cash Price - Rs. 40,000/=
R_O_Y_A_L 7_S
♥️💙♥️💙
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dehiwala
Colombo
10240
Colombo
10240