Walk - in style

Walk - in style

Share

22/04/2026

දෙකම එකවර පෙන්නන්ම්,
ඉක්මනින් order එක දාන්න 👖👌

21/04/2026

ගන්න බැරි උනාද
එහෙනම් දැන්ම order එකදාන්න

තව පොඩ්ඩයි 💣

19/04/2026

Orders දාගන්න බැරි උනාද 😳

ඔන්න එහෙනම් දැන් order කරන්න පුලුවන්
ඉක්මනට ඔයගේ ඇණවුම whatsapp msg දාන්න
Sizes 32 - 38

14/04/2026

2026 වසරට පෙර walk-in style ගමන් මගට ඇර්ඹුමක් ගන්න අත දුන්නු,සහ අපිව විශ්වාස කරලා අපට ඇණවුම් ලබා දුන්නු හැම කෙනාටමත් like,commenet, කරලා අපිව follow කරපු සියලුම දෙනාටමත් ගොඩක් ආදරෙයි.ගොඩක් ස්තුතියි.❤️❤️
2026.3.16 වෙනකොට 1.1k හිටියේ.(මගේ මතකේ හරිනම්) 2026.04.14 වෙනකොට followers 1.9 ක් හරියටම මාසෙකින් වගේ අපි වටා එකතු උනා.ඒ සියලු දෙනාට ගොඩක් ස්තුතියි .❤️❤️💪👍
ඔයාලට තව අලුත් දේවල් ගොඩක් ඉස්සරහට අරන් එනවා.ඒ හැම දේම සාදාරණ මිලට හොදම දේ දෙන්න උත්සාහ ගන්නවා.
කලින් වගේම Walk - in style අපිත් එක්ක එකතු වෙලා ඉන්න..අපි තව ලස්සනට් මේ ගමන යමු.
ඉතින් මට වගේම ඔයාලගෙත් ලස්සන බලාපොරොත්තු ඉශ්ටසිද්ධ වේවා.
සිතුම් පැතුම් ඉටු වේවා.
ලබන්නා වූ 2026. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️

13/04/2026

Acid wash wide leg denim available 👖🩶
මේ ඩෙනිම් එක ඕන අය අපිට order එක දාල තියන්න.20 වෙනිදා ඉදන් සුපුරුදු විදිහට අපි වැඩ
078-2092044

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Nugegoda
Colombo
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00