Aiirooh
"Depression" ලෝකෙ තියෙන දරුනුම වැලදගැනීමක්, ජීවිතේ දිනන්න ගන්න තීරන කැපකිරීම් , තනිවීම් හැමදෙයක්ම ටිකෙන් ටික නැති වෙනකොට, වරදිනකොට තේරුම්ගන්න කෙනෙක් නැතිවෙනකොට මේ වැලදගැනීම ........😔💔
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට 💚
Artist : Nirosha Virajini
Music : Austin Munasinghe
Lyrics : Rathna Sri Wijesinghe
නිල්දිය ගංදොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ 🩶
Artist : Anjitha kuruppu
Lyrics : Tharinda Sankalpa Weerasinghe | Yasitha Rukshan (ධරම්)
Melody : Anjitha Kuruppu | Vimukthi Dilshan Silva
Music Production , Mix & Mastered : Yuki Navaratne
01/05/2025
♥️💯
Click here to claim your Sponsored Listing.