Sandu N prasad

Sandu N prasad

Share

12/07/2023

මම ඔයාට නොසෑහෙන්න ආදරෙයි ළමයො 🥺🌎❤️

Photos from Sandu N prasad 's post 08/07/2023

🔴🔴 විශේෂ දැනුවත් කිරීමයි🔴🔴

දැනටමත් ZeroPlastic Trail walk එකට ඔයාලා හැමෝම සූදානමින් ඇති. ඒ සූදානමට මේ ටිකත් අනිවාර්යයෙන් එකතු කර ගන්න ඕන.

මෙච්චරයි වෙන්න ඕන. අපි හැමෝම walk එක යන අතරතුර පාරේ තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කරගෙන තමා යන්නේ.

ඔය යන අතරතුර සමහර මාර්ගයන්වල අපි හිතන තරම් ප්‍රමාණයකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැතිවෙන්න පුළුවන්.

පාගමන යන අතරතුර අපි කරන ප්‍රධාන ක්‍රියාව ඇරුණම මෙන්න මෙහේම දේකුත් කරන්න. ඒ තමයි *විවිධ පාඨයන් ලියලා තියන පුවරු* ප්‍රදර්ශනය කරගෙන යන එක.

අපි කරන දේ ගැන බලන් ඉන්න මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න මේ පුවර ගොඩක් වැදගත්. ඔයාලා එහෙම ලියලා හරි print කරලා හරි අරන් යන පුවර **හැම එකකම තියෙන්න ඕන ප්ලාස්ටික් නිසා වෙන* *හානිය ගැන කියලා සඳහන් කරපු පාඨයක් පමණයි.*
*ඒ කියන්නේ පරිසර හිතකාමී කියන සංකල්පය ඇතුලේ ඉදලා ලියන පාඨයන් විතරයි.*🛑🛑*

උදා- ප්ලාස්ටික් භාවිතය අවම කරමු
No more plastic

මේ පුවර නිර්මාණයට *සිංහල ,දෙමළ,ඉංග්‍රීසි* යන භාෂා තුනම යොදා ගන්න පුළුවන්. 🪧

අපි හදපු පාඨ කීපයක් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න පුලුවන්. මේවත් ඔයාලට ඒ විදිහටම භාවිතා කරන්න පුළුවන්.

👉 https://drive.google.com/drive/u/0/folders/1kgo6VmCL9EXihLPPE1LH2Iwec56Jj3Zp

නිකන්ම ඇවිදන් යන්නැතුව අනිවාර්යයෙන් අපි මෙහෙම දේකුත් හිස් අතට අරන් යමු. 🚶🏻‍♂️🤗

දැනුවත් කිරීම හරි වටිනවා. ✨️

එහෙනම් ජූලි 09 ලස්සන පණිවිඩ ටිකක් අපි රටටම ලෝකෙටම අරන් යමු. 💪💪 🌍🚶‍♀️ *අර්ථවත් අරමුණක් වෙනුවෙන් පියනගන පා ගමනට ඔබත් අප හා එක්වන්න..!* 🌿9️⃣ 🌱

🌳 හරිත අනාගතයක් සඳහා පියවරක් තබමින් දියත් කරන්නා වූ මේ දැවැන්ත පාරසරික සත්කාරක පා ගමන සඳහා *හෙට උදෑසන 8.00* ඔබේ ආදරණීයන් සමග පැමිණෙන්න......👨‍👩‍👦‍👦

*ඔබට කැමති තැනකින් පටන් ගන්න...!*🎗️❤️

Want your school to be the top-listed School/college in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Website

Address

No=65/1 Yaya08 Maha Ambagaswewa, Medirigiriya
Polonnaruwa