VK Food Corner
30/07/2021
⌚⌚මේ දවස් ටිකේ සද්දයක් නැත්තේ පොඩි පොඩි වැඩ ටිකක හිර වෙලා නිසා🤗🤗හැමදේම ඉතින් මගේ වැඩේ ගොඩ දාගන්න තමයි😇😇හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනේ 😉😎තව ඩිංගක් මෙහෙමම යමු මාත් එක්කම🙏🤗ඉක්මනටම වැඩේට ජයටම සෙට් වෙමු🍾🎊එහෙනං සුපුරුදු පරිදි මට බුදු සරණයි 😇😇
22/07/2021
📣📣ඕං කස්ටිය 26 වෙනිදා ඒ කියන්නේ ලබන සදුඳා චිකන් රයිස් (සම්බා සහල් 200/=) එකෙන් ඕඩරයක් තියෙනවා රෑට😇🤗7.00ට දේන්න ඕනි😇🤗මේ පනිවිඩේ එකක් දෙකක් ඕන අයට🤔🤔👨👩👦🤓දැන්ම ඕඩරේට සෙට් වෙනවනම්, ඕනිනං මාව දැනුවත් කරන්ඩ📣📣එහෙනං සුපුරුදු පරිදි මට බුදු සරණයි 🤓😇🤗
Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Colombo
101000
101000