E MART
03/03/2026
😍මෙන්න මිල අඩු කලා😍...👇 අඩුම මිළ✌️
දැන් රු.690/- යි.
ඉගෙනගන්න ආස ඔබේ බාබාට දෙන්න හොදම තෑග්ග තමයි මේ.😍📚
ඔබේ සිඟිත්තාට ස්මාර්ට් දුරකතනය 📲 වෙනුවට විනෝදයෙන් ඉගෙන ගන්න මෙන්න මැජික් පොත් 📚 කට්ටලයක්....🙌
මෙහි දරුවා ලියන අකුරු නැවත සැනෙකින් මැකී යන නිසා මෙය දරුවන්ට ඉගෙනීමට කදිම පොත් කට්ටලයක්
🙌පොත් 4ටම රු.690-/=යි
✒️ විශේෂිත මැජික් පෑන් 5 ක්ම නොමිලේ...!!!
📛මෙම විශෙෂිත පෑනෙන් පොතේ ඇති අකුරු, ඉලක්කම් මත ලියා විනාඩි 10ක් තුල පෑන් ඉරි මැකී යනවා..
📛එම නිසා සිඟිත්තා අකුරේ හැඩයට හොඳින්ම හුරු වන තුරු නැවත නැවත එකම අකුර මත ඇති තරම් ලියන්න පුලුවන්❤️.
📛අකුරු ලිවීම , ඉලක්කම් ලිවීම , සරල ගණිතකර්ම සිදු කිරීම හා රූප ඇඳීමට හුරු වීම සඳහා වෙන් වූ පොත් 4ක්ම මේ පොත් කට්ටලටට ඇතුලත්..
මේ ඔක්කොමත් එක්ක ඉතාමත් සීමිත කාලයකට රු 690/- කට අපි දෙනවා.
ඩිලිවරි ගාස්තු ලංකාවේ ඕනම තැනකට දැන් රු 350 ක් විතරයි.
🔅තොග සිම්තයි.
🔅ඉක්මන් කරන්න ඔබේ දරුවාගේ මැජික් පොත් කට්ටලයත් අදම වෙන් කරවා ගන්න.
මේ දැන්ම ඔයාගේ,
🔅නම
🔅ලිපිනය
🔅දුරකථන අංක දෙකක්
අපිට එවන්න. අපි මේ තෑග්ග ඔයාගෙ ගෙදරටම එවනවා
🌻🌻
Contact Us For More Details
Call / Whatsapp : 0704724926
🔥🔥 මිල අඩු කළා 🔥🔥 150 Pieces Art Set
මේ උත්සව සමයේ පොඩ්ඩන්ට දෙන්න වටිනාම තෑග්ග මෙන්න! 🎁
මේ නව වසරේ ඔබේ දරුවාගේ මුවට හිනාවක් ගේන්න, කෑලි 150ක් පිරුණු මේ ලොකු Art Set එක තෑගි කරන්න. පාසල් යන්න කලින්ම අවශ්‍ය සියලුම දේ එකම පෙට්ටියක ලස්සනට අසුරා ඇත. ✨
💰 විශේෂ මිල: රු. 1,290/- පමණයි!
🎁 පෙට්ටිය තුල අඩංගු දෑ:
🖍️ මාකර් පෑන් (Markers) - 36
✏️ පාට පැන්සල් (Colour Pencils) - 24
🖍️ ඔයිල් පැස්ටල් (Oil Pastels) - 24
🖍️ වැක්ස් පාට (Wax Crayons) - 24
🎨 වතුර පාට (Water Colors) - 12
✂️ මීට අමතරව: කතුරක්, ස්ටේප්ලර් එකක්, පින්සල්, මකන, කටර් සහ ගම් ඇතුලුව මුළු කෑලි 150ක්!
🚚 දිවයින පුරා බෙදාහැරීම - Cash on Delivery ඇණවුම් කර දින 2-3ක් ඇතුලත නත්තල් තෑග්ග ගෙදරටම ගෙන්වා ගන්න. (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න).
🚛 Delivery ගාස්තුව: රු. 350/= (දිවයිනේ ඕනෑම තැනකට).
👇 ඇණවුම් කිරීමට :
♦️නම
♦️ලිපිනය
♦️දිස්ත්‍රික්කය
♦️දුරකථන අංක දෙකක්
අපට එවන්න
🎅 දැන්ම කතා කරන්න:
📞 070 472 4926 (Call / WhatsApp)
Stock සීමිත බැවින් ඉක්මන් කරන්න! 🏃💨
🔥🔥 මිල අඩු කළා 🔥🔥 168 Pieces Art Set
පොඩ්ඩන්ට දෙන්න වටිනාම තෑග්ග මෙන්න! 🎁
ඔබේ දරුවාගේ මුවට හිනාවක් ගේන්න, කෑලි 168 ක් පිරුණු මේ ලොකු Art Set එක තෑගි කරන්න. පාසල් යන්න කලින්ම අවශ්‍ය සියලුම දේ එකම පෙට්ටියක ලස්සනට අසුරා ඇත. ✨
💰 විශේෂ මිල: රු. 1,390/- පමණයි!
🎁 පෙට්ටිය තුල අඩංගු දෑ:
🖍️ මාකර් පෑන් (Markers) - 24
✏️ පාට පැන්සල් (Colour Pencils) - 24
🖍️ ඔයිල් පැස්ටල් (Oil Pastels) - 48
🖍️ වැක්ස් පාට (Wax Crayons) - 48
🎨 වතුර පාට (Water Colors) - 12
✂️ මීට අමතරව: පින්සලක්, මකනයක්,පැන්සලක්, කටර්, පේපර් ක්ලිප්ස් සහ ගම් ඇතුලුව මුළු කෑලි 168ක්!
🚚 දිවයින පුරා බෙදාහැරීම - Cash on Delivery ඇණවුම් කර දින 2-3ක් ඇතුලත ඔබගේ පොඩිත්තාගේ තෑග්ග ගෙදරටම ගෙන්වා ගන්න. (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න).
🚛 Delivery ගාස්තුව: රු. 350/= (දිවයිනේ ඕනෑම තැනකට).
👇 ඇණවුම් කිරීමට :
නම:
ලිපිනය:
දුරකථන අංකය 1:
දුරකථන අංකය 2:
අපට එවන්න
🎅 දැන්ම කතා කරන්න:
📞 070 472 4926 (Call / WhatsApp)
Stock සීමිත බැවින් ඉක්මන් කරන්න! 🏃💨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo