Chami's simple world
වියට්නාමයේ සැඟවුණු සුන්දරත්වය - Buulong Pagoda 🌸✨,🙏🙏💕💕
වියට්නාමයේ හෝචිමින් නගරයේ කලබලකාරී බවෙන් මිදිලා, හිතට පුදුමාකාර නිස්කලංකත්වයක් සහ සැනසීමක් එකතු කරගන්න කියාපු තැනක් තමයි Buulong Pagoda කියන්නේ. 😍
තායිලන්ත, ඉන්දීය සහ මියන්මාර් වාස්තුවිද්‍යාත්මක කලාවන්ගේ අපූර්ව එකතුවකින් නිර්මාණය වුණු මේ විහාරස්ථානය, හරියට සුරංගනා කතාවක එන රන් මාලිගාවක් වගෙයි. විශේෂයෙන්ම මෙහි ඇති විශාල රන්වන් කොත සහ ඉදිරිපිට ඇති නිල්වන් දිය පොකුණ ඔබේ නෙත් සිත් පැහැරගන්නවා නොඅනුමානයිඑහි ඇති අද්විතීය වාස්තුවිද්‍යාත්මක හැඩතල සහ රන්වන් පැහැති කොත් නිසාම මෙය National Geographic සඟරාව මඟින් ලොව ලස්සනම බෞද්ධ විහාරස්ථාන අතරට පවා තෝරාගෙන තිබෙනවා. 🌟
13/05/2026
ලොකු දුව කියන්නේ තාත්තගෙ හෙවනැල්ල වගේ තමයි ❤️❤️
ගෙදර ඉන්න පාලු උනහම කවුරුත් නෑනේ ඉතින් win homes වලින් බස් එකට නැගලා Hochiming city එකට ගිහිල්ලා shopping කරලා එනවා.💕💕