IEST Campus
Diploma in Ayurveda Cosmetology 🌿🎓
Unlock the secrets of natural beauty through Ayurvedic science with IEST. This comprehensive programme combines theoretical knowledge, practical skills, and industry-focused training to prepare you for a successful career in herbal cosmetology.
📌️ What You Will Learn:
Fundamentals of Ayurveda & Tridosha concept
▪️ Skin & hair structure and common conditions
▪️ Herbal ingredients and medicinal plants
▪️ Formulation of natural skincare & haircare products
▪️ Aromatherapy and natural fragrance creation
▪️ Quality control, safety & GMP standards
▪️ Packaging, labeling & product branding
▪️ Entrepreneurship and business development
🧪 Practical Training:
Gain hands-on experience in herbal cosmetic formulation through guided practical sessions.
💼 Career Opportunities:
Start your own herbal cosmetic brand or work in beauty clinics, wellness centres, salons, or Ayurvedic product industries.
🎓 Certification:
Diploma certificate will be awarded by a UGC-recognised and internationally recognised university (Azteca University – Mexico).
⏳ Duration:
One Year
Mode & Medium:
▪️ Hybrid learning mode
▪️ English / Sinhala medium
Course Fee:
Rs. 125,000/-
▪️ Flexible installment plans available
Contact Details:
📞 070 696 0580
🌐 www.iest.lk
📧 [email protected]
Contact us for more details and enrolment information.
23/03/2025
🎓 ඔබ ව්‍යවහාරික විද්‍යාවන් පිළිබද උපාධියක් හදාරන්නේ ද ?
----------------------------------------
▪️උපාධියේ අනාගත වටිනාකමට ඉතාම වැදගත්වන උපාධි පර්යේෂණය සිදු කිරීමට අවශ්‍යය සියලුම දැනුම පියවරෙන් පියවර ආවරණය කෙරෙන "ව්‍යවහාරික විද්‍යාවන් සදහා වූ පර්යේෂණ ක්‍රමවේදය" එක් මාසික පාඨමාලාව හි අප්‍රේල් කණ්ඩායම සදහා සිසුන් බදවා ගනු ලැබේ.
Course Modules
▪️Introduction to research
▪️Reseach design and methods
▪️Sampling and data collection
▪️Data analysis and interpretation
▪️Ethical considerations
▪️Essential research tips, effective writing & presentation, and pitfall avoidance.
----------------------------------------
🧑💻පාඨමාලාව zoom (Online) ඔස්සේ පැවත්වේ.
----------------------------------------
▪️ පාඨමාලාව ආරම්භය - අප්‍රේල් 01 වැනිදා රාත්‍රී 8.00 ට
▪️ කාලය - මාස 01
▪️ මාධ්‍ය - ඉංග්‍රීසී සහ සිංහල
----------------------------------------
▪️රු.10 000/= ක් වටිනා මෙම පාඨමාලව සියලුම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සදහා 50% ශිෂ්‍යත්ව පදනමක් මත රු.5 000/= කට පිරිනැමේ.
----------------------------------------
🎯සියලුම ඉගෙනුම් ආධාරක pdf ලෙස ලබා දේ.
🎯පර්යේෂණ නිබන්ධනය සෑදීමේ දී ඔබ මුහුණපාන සහ ඔබට ඇති ගැටලු ආචාර්යවරයාගෙන් විමසා අවබෝධකර ගැනීමට හැකිය.
----------------------------------------
🔹විශ්වවිද්‍යාලයහි මූලික උපාධිය හදාරන ඕනෑම වසරක අධ්‍යපනය හදාරන විද්‍යාර්ථිනට (Undergraduates of Applied Science Subjects) මෙම පාඨමාලව සදහා සහාභාගී විය හැකිය.
🔹 පාඨමාලාව අවසානය් IEST Campus මගින් වටිනා E-Certificate පිරිනැමේ🏛️🎓
🔹සම්බන්ධවීමට කැමිති විශ්වවිද්‍යාල සිසුන් මෙම whatsapp සමූහයට එක්වෙන්න https://chat.whatsapp.com/C84XbVvqJAE9qhQZHLdIOJ
Click here to claim your Sponsored Listing.