SRCreations

SRCreations

Share

Suwapetha 01/05/2021

ඔබ සිටිනා ස්ථානය අවට ඇති Covid අවධානම පිළිබඳව සජීවි අයුරින් දැක ගත හැකි වන පරිදි බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය විසින් App එකක් හඳුන්වා දී ඇත.

ලින්ක් එක 👇👇👇

Suwapetha

safewin.lk | Stay Safe! Keep The Records.. 09/11/2020

උපුටගනීමක්... 🙏🙏🙏🙏

සඳුදාට බොහෝදුරට ඇඳිරි නීතිය ඉවත් වෙන්න ඉඩ තියෙනවා ,සඳුදා වෙනකොට QR කෝඩ් එකක් තියෙන පෝස්ටරයක් හැම business කරන තැනකම ,super market ,saloon ,bank සහ ප්‍රසිද්ධ ස්ථානවල දැකගන්න පුළුවන් ,ඒ වගේම බස්රථවල ත්‍රීරෝද රථවල සහ පොදු ප්‍රවාහන සේවා වල පවා දැකගන්න පුළුවන් වේවි , ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට තවමත් මෙය ලබාගෙන නැත්නම් www.safewin.lk වෙතින් ලියාපදිංචි වී ව්‍යාපාරික ස්ථානයට qr කේතයක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයට ඇතුල් වෙන තැන දොරේ ඒක ස්ටිකරයක් විදියට අලවලා තියෙන්නත් පුළුවන් ,අපට තියෙන්නේ අපගේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් වර්ග නම් play store හෝ app store එකට ගිහින් safewinqr කියලා ටයිප් කරලා ,මෙම ඇප් එක බාගත කර ගන්න පමණයි .ඒ තුළින් අපි යන එන හැමතැනම තියෙන qr කේතය ස්කෑන් කිරීමෙන් එම ස්ථානය පිළිබඳ තොරතුරු අපගේ safewin app එක තුලින් අපට බලාගන්න පුළුවන් .යම් විදියකින් ඔබ යන එන ස්ථානවල සිටින පුද්ගලයෙක් අහඹු PCR පරීක්ෂණයකින් positive වුනොත් ,එසැනින් ඔහු සංචරණය කරපු ස්ථානවලට ගියපු අයට නිරෝධායනය වෙන්න කියලා පණිවිඩයක් පෝන් එකට එනවා .ස්මාර්ට් දුරකතනයක් නැත්තං ,ඔබගේ විස්තර පොතක ලියලත් ඇතුල් වෙන්න පුළුවන් ,මෙමගින් covid 19 ආශ්‍රිතයෙක් සමාජයේ ගැවසීම අවහිර කරනවා සහ covid 19 positive කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයා ගත හැකියි ,හොඳයි නේද අලුත් ක්‍රමය ,"ආරක්ෂාවෙන් ජයග්‍රහනය " (safewin )".

Play store (Android Phone);
https://play.google.com/store/apps/details?id=lk.safewinqr.app

Safewin Website (register your location);
https://safewin.lk/welcome/

safewin.lk | Stay Safe! Keep The Records.. The Smart Way of keeping you safe around with a single tap.

06/11/2020

උපුටගනීමක්.... අයිතිය සහ ගෞරවය මුල් අයිතිකරුට හිමිවිය යුතුය.. ❤️❤️

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo