kadamandiya.lk
09/06/2023
ඔන්න අපේ නෝනලට වගේම කෑම හදන්න කැමති මහත්තුරුන්ටත් ලස්සනට ගෙදරදිම කෑම හදාගන්න පුලවන් උපකරණයක් අපි kadamandiya.lk වෙතින් ගෙනාව.
මේකෙන් ඔහේලට ලස්සනට, හැඩයට පැටිස් හාදා ගන්න පුලුවන්.තව තව කෑමත් පුලුවන්.
කඩෙන් ගත්තොත් එක පැටිස් එකක් කීයක් වෙනවද?
දැන් ඔන් කඩේ යන්න ඔනත් නෑ.
💢කරන්ට් එක යන්නේත් නැ නොවැ මේකට.
💢අමුත්තෙක් ගෙදරට ආවාම රසවසත්ව සහ පිලිවලට පැටිස් එකක් උණු උණුවෙන් පිලිගන්වන පුලවන් හරියට කඩෙන් ගෙනාව වගේ.
💢ගෙදර ඉන්න ගමන් ස්වයං රැකියවක් විදියට උනත් තමන්ගේම ව්‍යාපාරක් කරනන් උනත් කදිම උපකරනයක් මේක.
පුංචි දරැවන්ට රසවත්ව, සෞඛ්‍යආක්ෂිතව කඩේටත් වඩා හොදට පැටිස් වගේ දේවල් හදලා දෙනන් පුලුවන්.
ඕන්න එහෙනම් මෙච්චර වටින මේ උපකරණය කඩමන්ඩියට ආපු ඔහේලට අපි දෙන්නේ රු 1650/-
ලංකාවේ කෙහේ කොතන හිටියත් අපි සුටුස් ගාල ඔහේලගේ දොරකටම මේක ගෙනල්ලත දෙනවා.
මේ උපකරණයට අපි දවස් 14ක වගකීමකුත් දෙනවා ඕන්
මේක ගෙදරටම ගෙන්න ගන්න ඔහේලට යන්නේ රු 250/- වගේ සෙච්චන් මුදලක් විතරයි.
📞0774286333 ඔන්. ඔය නම්බර් එකට කොල් එකක් හරි
WhatsApp පනිවිඩයක් හරි දිලා විස්තර දොඩන්නත් පුලුවන්.
01/01/2022
ලබන්නාවු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.!
23/12/2021
🪰හොස්ස ලගින් මැස්සෝ යනකොට තරහ යනවද?😡
අද කඩමන්ඩියෙන් අපි ඔහේලාට ගෙනාවේ🏕
✋මැස්සෝ මරලා පව් පුරව ගන්නේ නැතුව ගෙදරට වදයක් වෙන මැස්සෝ අල්ල ගන්න මැෂිමක් ගැන..🪰
😲මේකට කියන්නේ Electric Fly Catcher ( විදුලියෙන් මැස්සෝ අලලන මැෂිම)
⭕️මේ කොරෝන උවදුරු අස්සේ උත්සව කාලේ බහුලව නිවාස වලට ඇවිත් පාචනය ,කොලරව වගේ භයානක ලෙස රෝග බෝකරන මැස්සන් නිවසන් පන්නමු..
❌මැස්සෝ නැති කරන විෂ රසායනික ද්‍රව්‍ය යොදන්න එපා එය ඔබට ඔබේ දරුවන්ට හා නිවසේ ඇතිකරන සුරතල් සතුන්ට. අහිතකර වෙන්න පුලුවන්..
✅කෙළවරක් නැති මැසි කරදරයට smart විදියට තිති තියමු.
ඔහේලට මේ උපකරණය පාවිච්චි කරන්න හරිම ලෙසි.
👉මේ උපකරණයට මැස්සන් ආහරයට වැඩියෙන් කැමත් කෑමක්(පැණි, මාලු,මස්.වැනි) ඔනම දෙයක් ඉතා ස්වල්පයක් බැගින් තියන්න.
👉ඊට පස්සේ ප්ලග් එක්ක තියන තැනකින් මේ මැෂිම තියලා කරන් එකට සම්බන්ධ කරන්න..
👉ඉතුරු ටික මැෂිම බලා ගනිවි. ඔහෙලට තියෙන්නේ මේකට එකතු වෙන මැස්සෝ ටික ඇතකට ගිහින් දාන්න.
මේ උගුලට අයුවෙන 99.9% මැස්සෝ මැරෙන්නේ නැ.
☝️මේක පාවිච්චි කරනන් හොද කෙහෙටද?
මේක ගමට වගේම නගරයටත් ගැලපෙනවා..
📌ගෙදර කුස්සියට පන්කාදුයි..
📌පුංචි දරුවො ඉන්න ගෙවල් වලට නියමයි.
📌හොටලේට,කෑම හදන තැන් වලටත් සුපිරියි.
📌කර්යාලවලට ගොඩක් වටිනවා..
✂️මැස්සොනට අකමැති හැමෙිටම ගොඩක් හොදයි..
🙄මිල කීයද?
මේක සොච්චම් ගානක් වෙන්නේ රු 1740/-🤭
අඩු ගානකට ගෙදරටම ගෙනත් දෙනවා නෙව😵💫
මේ තෙල් ගනන් ගිය අල්ල පනල්ලේ ඔහේලා
කොළඹ නම් රු 200/-🛵
අනෙකුත් පාලත් වලට නම් ඉතින් රු 300/- 🚚
ගෙදර දොරකඩටම අපි ගෙනත් දෙනවා..
දැන්ම ගෙන්න ගැන්න කෝල් එකක් දෙන්න.නැත්ම් පණිවිඩයක් එවන්ට හොදේ..
📞071 725 6444
☺️භාන්ඩේ ලබුනම සල්ලි ගෙවන්ත් ඔහේලාට පුලුවන් හෙදේ..
Click here to claim your Sponsored Listing.