DILI Industries
29/06/2026
DILI Industries අපේ පැතුම...🙏💙
28/06/2026
සමහරවිට වැරදුන අතීතය ඔබට වෙනස් කල නොහැකිය...🥺
නමුත්, ඔබට 🫵
අලුත් ආරම්භයක් ගැනිමට අවස්ථාවක් ඇත...☘️💙
#දිනනමිනිස්සු #පහන්තිර
25/06/2026
රත්නපුර උතුර කොට්ඨාසයේ ස්වයංරැකියා ලාභින් හට ස්වයංරැකියාවක් ලෙස පහන්තිර නිෂ්පාදනය සිදුකිරිමට මාර්ගෝපදේශණය ලබා දිමට DILI Industries අප ආයතනය තොරාගත් රත්නපුර ප්‍රාදේශිය ලේඛම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශයේ ප්‍රජා ශක්තිය කමිටුවේ සියලු දෙනාටත් හා අපව ඒ තැනට යාමට අප හට ශක්තියක් උන සියළු දෙනාටත් ස්තූතියී ..🙏💙
#දිනනමිනිස්සු #පහන්තිර
23/06/2026
"මිනිස්සු හෑල්ලු කළ තැනින්, නොසැලී ආ ගමනක්..." ❤️✨
කවුරු මොනවා කිව්වත්, තමන් කරන ව්‍යාපාරය අවංකව, උපරිම කැපවීමෙන් කරනවා නම් ජයග්‍රහණය ස්ථිරයි. ❤️☘️
අපව දිරිමත් කරන, අප සමඟ සැමදා රැඳී සිටින සිතැති පාරිභෝගිකයන් සැමටම අපගේ ප්‍රණාමය! 🙏🌟
🇱🇰 DILI INDUSTRIES (Pvt) Ltd - විශ්වාසය පෙරටු කරගත් ලංකාවේ නොබිඳෙන සන්නාමය.🤫
#දිනනමිනිස්සු #පහන්තිර
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
70000