nish cake

nish cake

Share

Photos from nish cake's post 09/02/2025

Hi lovers ......

මොකටද අනේ එක මලක් දෙන්නකෝ මල් ගොඩක් ....... 2 in 1..... පුදුම කරන්නයි... කන්නයි ... ලස්සනට සුවදට දිලිසි දිලිසි තියන red rose flower bouquet ...........

අතේ ඇති ගානට ඔයාට customized කරගන්නත් පුලුවන්......

කොටිකාවත්ත ,අංගොඩ ,කැලණිය ,කඩුවෙල ,මාලබේ ,වැල්ලම්පිටිය,වැලිවිට අබතලේ හා ඒ අවට ප්‍රදේශ.....

දැන්ම ඇනවුම් කරන්න.....

cl = 0717746216
whats app=0717638773

Photos from nish cake's post 03/02/2025

💓💓💓Hi lovers .......💓💓💓

ඕන්න එදාට එයාට දෙන්න 🎂🎂 red velvet cake ,🧁🧁🧁red velvet cup cake ( ඕන්නම් එකතු කරගන්න savory items ගොඩකුත් තියනවා)..... රස ලස්සන වගේම ඔයා වැඩියේන්ම ආදරේ කරන එයාට රසකාරක වලින් තොරා ඉතාමත් ගුණාත්මකව හොදම දේ දෙන්න .......

හරී ලස්සනට ඔයා හැදුවා වගේම ආදරේන්, ඔයා සැරසූවා වගේම ඔයාට ඕන විදියට පිලිවලට , හදලා, සරසලා එයාගේ අතටම ඔයාගේ ආදරේ,,, හරීම ආදරේන් අපි ගිහින් දෙන්නම් ......

වැලිවිට,මාලබේ ,කඩුවෙල,කැලනිය,අංගොඩ,කොටිකාවත්ත ,රජගිරිය අසන්න ප්‍රදේශ වලට ඩිලිවරි කර හැක......

කාතා කරලා ඔයාගේ ඒදා දවසේ ඇනවුමත් 10 වෙනිදට කලින් වෙන් කරවා ගන්න....

Call = 0717746216
Whats app = 0717638773

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Delgahawaththa , Pragathi Mawatha
Colombo
146/5