Herbline
21/07/2023
🟠 ඔබ හර්බ්ලයින් (Herb Line) රූපලාවණ්‍ය හා පෝෂණ අතිරේක ( Capsules & Tea ) නිෂ්පාදන භාවිතා කළ යුත්තේ ඇයි ?
✅ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේදීය ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර තිබීම.
✅ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ සහතික පත්‍රය ලබා ඇත.
✅ ISO 22716 (GMP COSMETIC) සහතිකය ලබා තිබීම.
✅ රසායනාගාර විශ්ලේෂණ ප්‍රථිපල මඟින් තහවුරු කර තිබීම (Lab Test Report Results)
✅ මැලේසියාව, කැනඩාව වැනි විදේශීය රටවල පවා අලෙවි කිරීමට අවසර ලබා දී ඇත.
වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයන්, රුව රැක ගැනීමේදී 100% ශාකසාර අඩංගු ශ්‍රී ලාංකීය ආයුර්වේදීය රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය කෙරෙහි වඩාත් යොමු වී ඇත.
එම බොහෝ නිෂ්පාදන අතරින් වඩාත්ම ජනප්‍රිය
❤️No.01 Online Sold Skin Care Brand එක ලෙස හර්බ්ලයින් සන්නාමය ඉදිරියෙන් සිටියි.
ඔබට අවශ්‍ය පහත නිෂ්පාදන අපගෙන් මිලදී ගත හැක.
🔸 Face Wash 🔸 Soap
🔸 Cleanser 🔸 Body Wash
🔸 Mud Pack 🔸 Foot Cream
🔸 Scrub 🔸 Shampoo
🔸 Moisturizer 🔸 Conditioner
🔸 Astringent / Toner 🔸 Hair Oil
🔸 Sun Protection Cream 🔸 Hair Treatment
🔸 Day Cream 🔸 Balm & Oils
🔸 Night Cream 🔸 BB+ Cream
🔸 Body Lotion 🔸 Herbal Tea
🔸 Massage Cream 🔸 Capsules
| ඇණවුමේ වටිනාකම අනුව විශේෂ වට්ටම් පිරිනැමේ | *තොග වශයෙන් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් | Discounts & Stocks Available |
ඇනවුම් කිරීම
WhatsApp 0704593908
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක 💵💵
(+Delivery Charge )
If You need,
Contact Us 0704593908 (WhatsApp)
Cash on delivery available 💵💵 (+Delivery Charge )
Islandwide delivery
🔴 රු.5000 ට වැඩි ඇණවුම් සඳහා Delivery ගාස්තු අය නොකෙරේ.
** For a Free Counsultation WhatsApp📱| Call us☎️
** නොමිලේ උපදේශනයක් සඳහා WhatsApp කරන්න
🟠 අනර්ඝ දේශීය ආයුර්වේදීය නිෂ්පාදන වන හර්බ්ලයින් (Herb Line) සන්නාමය ඔබ වෙත ගෙන එන ..
🙂🙂 𝗖innamon 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )
🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇඳ
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් Capsule එකක් තුල 250 mg 100% ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍
🌹 නියම විසඳුම අපෙන් 💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත 💪
🌹100%ක් ආයුර්වේද දේශීය නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රථිපල නැද්ද
මෙන්න හොදම විසඳුම..
Rs 990/-
🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
🔸වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවීම සිදු කරයි.
🙂🙂 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )
පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪.ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් අයේත් හිටපු විදියම වෙනවා😒.ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.ඉතිම් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්.
✴️ ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.
✴️ අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
✴️ අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද? එහෙමත් හිතෙන්න පුළුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න
එපා.
✴️ 100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.
සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..
කහ කැප්සියුල්ස් මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතය අරඹන්න...
💋 සම පැහැපත් කරයි.
💋 කුරුලෑ ආසාදන සුව කරයි.
💋 සම වියලීම වළකයි.
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
💋 වයස්ගතවීම පාලනය කරයි.
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි.
💋 හිසකෙස් වර්ධනය කරයි.
💋 ඇස් වල පෙනීම වඩවයි.
💋 පිළිකා ඇතිවීම වළකයි.
💋 දත් දිරායාම වළකයි.
💋 ප‍්‍රතිශක්තිය වඩවයි.
කැප්සියුල්ස් 60 ඇසුරුම රු 990 ක් පමණි.
ඇනවුම ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට :-
• නම
• ලිපිනය
• දුරකතන අංක 2 ක්
• ආසන්නම නගරය එවන්න..
Delivery Charges |
Colombo / Colombo Suburbs :- Rs 200/-
Colombo Outstations :- Rs 300/-
14/06/2023
💞HERBLINE BB+ CREAM💞
♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰
♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්
♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න
♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවමයෙන් පෙනීම
♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰
♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.
❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..
🌹සමට පැහැපත් බවක් ලබා දේ.
🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්
Cash on delivery available ❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo