Wall Space Cloth Rack

Wall Space Cloth Rack

Share

04/08/2021

It is the time to good bye your traditional laundry works...

රෙදි වියලා ගැනීමට ඔබේ නිවසේ ඉඩකඩ මදිද?

නිතර කැඩෙන සුලු සහ පාවිච්චිය කරදරකාරී රෙදි රැක් එක භාවිතය ඔබට ප්‍රශ්නයක්ද ?

පරණ ලණු රෙදිවැල නිවස ඉදිරිපස අපිළිවෙල කරනවාද ?

ඔබේ රෙදි වියලා ගැනීමේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් අපෙන්...

ඔබේ නිවසේ , අපාර්ට්මන්ට් එකේ, මිදුලේ , ගැරේජ් එකේ බිත්තියකට සවිකර භාවිතා කලහැකි රැක් එකකි.

රෙදි වියළා ගැනීමෙන් පසු නැවත බිත්තියටම අකුලා තැබිය හැක..

මෙහි ප්‍රයෝජන

1. නිවසේ ඉඩ ඉතිරිවීම.

2.නිතර කැඩෙන සුලු සහ පාවිච්චිය කරදරකාරී රැක් වලින් ඉවත් විය හැකිවීම.

3.නිවස මිදුල අපිලිවෙල කරන සාම්ප්‍රදායික ලණු රෙදි වැලෙන් මිදිය හැකියි....

ගැල්වනයිස් අයන් සහ සුදු යකඩ කේබල් සහිතව නිමවා ඇත...

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Nugegoda
Colombo
10100