Suzi's Newborn Cake
12/06/2026
Hi....everyone ,
වැඩි ඈතක නොවන...මට..😊
අද උතුම් වූ මව් පදවිය..ලබන්න සූදානමින් ඉන්න ඇය වෙනුවෙන් ගිය ගමනක් මේ...
මව් පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ඒ කිරි සිහින සපල වේවා....❤️❤️
Colombo 10
(62) Today Order done ...
500g Cake with 14 mini cupcake
...💐 Theam cake - Mom to Be 💐 .....
Thank you Mrs.Fathima Shezleen .......💐💐
Hi....everyone ....
ජීවිතේ අපි ගෙවෙන්න ගෙවෙන්න බොහෝ දේ ඉගෙන ගන්නවා... නේද අපි හැමෝම ....ජීවිතය ජීවත් කර වීමද එක්තරා ඉගෙන ගැනීමක්...නොයෙක් අය හමුවෙලා වෙන්වෙලා ගියත්...ඒ සොදුරු මතකයන් ජීව්තයේ හුස්ම තියෙනකන් මතකයේ රැදේවි....🥰
යා යුතු ගමන දුර උවත්...උගන්නට දෑ බොහෝයි... ඒ අතරතුරේ chef අපට කියලා දෙන tips ...ඒක තමයි වැදගත්ම...😊 ඒවත් try කරන ගමන් ඔන්න ඉතිං .pestry පැත්ත ගැනත් දැනුම ඕන කියලා හිතුනා....Chef කියලා දුන්න chocolate mousse වලින් chocolate mousse red velvet cake දරුවන්ගෙ උපන් දිනයට හදලා එකදවසින්ම ඉවර වුනාම හිතන්නකෝ කොච්චර රසද කියලා... 😊
දැනට මං NVQ Level 4 Cake Decorater Qualified ...ඉතින් අද සම්බන්ධ වුනා Astra Workshop එකට...තව බොහෝ දේ ඉදිරියට....රැදිලා ඉන්න ...ඔයාලා හැමෝටම.....🥰🥰❤️
Susa Abeysinghe Suzi's Newborn Cake Harendra Ranssinghe Dusheela Gunathilaka Astra Sri Lanka
31/05/2026
Hi....everyone ,
අක්කාගෙ උපන්දිනයට...Surprise birthday cake ...🥰 අද ගියේ...
Pannipitiya ...
(60) Today Order done ...
1kg Chocolate Cake
...💐 Chocolate Cake with Chocolate Icing 💐 .....
Thank you Damindi nangi .......💐💐
Click here to claim your Sponsored Listing.