Therapy Talk - For Inner Health

Therapy Talk - For Inner Health

Share

10/04/2026
26/01/2026

මත්ද්‍රව්‍ය උපදේශනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව (2026)
𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐃𝐫𝐮𝐠 𝐀𝐛𝐮𝐬𝐞 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠
5th Batch ආරම්භය 2026 ජනවාරි මස.

📌 මත්ද්‍රව්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රය පිළිබද සහ මනෝ උපදේශනය පිළිබඳ වසර 24 ක අත්දැකීම් සහිත තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමෙහි ලියාපදිංචි සම්මානනීය ආයතනයක් වන ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් යටතේ " මත්ද්‍රව්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබද සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව උදාවී ඇත.

📌 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සේවා පළපුරුද්ද ඇති ප්‍රවීණ වෘත්තීය දේශකවරු, මනෝ චිකිත්සක හා මනෝ වෛද්‍යවරු යටතේ මෙහෙයවනු ලැබේ.

📌ක්ෂේත්‍ර පුහුණුව සඳහා මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතනයක නිරීක්ෂණ චාරිකාවක නිරතවේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ.
මනෝ උපදේශන ප්‍රායෝගික පුහුණුව Oxford Lanka Campus තුලදී මනෝ විද්‍යාඥවරුන් යටතේ ලබා දේ.

🔴කවුරුන් සදහා ද?

🟥 රාජ්‍ය/රාජ්‍ය නොවන, පෞද්ගලික ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතනවල උපදේශනය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල නියුතු වූවන්,
🟥 ගුරුවරුන්,
🟥 කළමනාකරුවන්,
🟥 විධායක ශ්‍රේණි නිලධාරීන්,
🟥 උපදේශකයින්,
🟥 දෙමාපියන්
🟥 O/L A/L සමත් සිසුන්
🟥 නිතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරින්
🟥 විශ්ව විද්‍යාලවල සිසුන්,
🟥 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය/ හෙද /ඖෂධවේදි කාර්ය මණ්ඩල
🟥 වෙනත් ඕනෑම වෘත්තීයක උපදේශකවරුන්,
🟥 උපදේශනයට පිවිසීමට කැමති වූවන්

♦️පාඨමාලා කාලය මාස 3කි.
♦️මාධ්‍ය - සිංහල
♦️ලියාපදිංචිය දැන් සිදු කෙරේ ඔබත් අදම ලියාපදිංචි වන්න

♦️ දේශන Online මාර්ගයෙන්.
♦️ පාඨමාලා ගාස්තුව - රුපියල් 17000/-
(කොටස් වශයෙන් ගෙවීම් කලහැකිය)

පාඨමාලාව සදහා සම්බන්ධ වීමට රු.2000/=ක් ගෙවා අදම ලියාපදිංචි වන්න.
ඉතිරි පාඨමාලා ගාස්තු එකවර ගෙවීම හෝ මාසිකව ගෙවීමට පහසුකම් සලසා ඇත.

ගෙවීම් කලයුතු ආකාරය

SEYLAN BANK
KIRIBATHGODA
A/C 0060 1341 0222 120
OXFORD LANKA CAMPUS

රිසිට්පත,සම්පූර්ණ නම,හැදුනුම්පත් අංකය සමග 0757 03 03 03 වෙත whatsapp කරන්න.

☎️වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
0783 32 32 32
0757 03 03 03 - Whatsapp
www.oxfordlanka.lk
ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස්
නුවර පාර,
පෑලියගොඩ.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00