Lending Library of Colombo Public Library
29/06/2026
කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ලේඛකයෙක් සමග හෝරාවක් වැඩසටහනට සමගාමීව පැවැත්වු “නව කවි මියැසිය” වැඩසටහන ප්‍රවීන හා නවක කිවිදියන් රැසකගේ සහභාගීත්වයෙන් 2026 ජූනි මස 27 වන දින කොළඹ මහජන පුස්තකාලයේදි පැවැත්විණි.
21/06/2026
අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් ලියැවුණු ග්‍රන්ථ එකතුවක් බැහැරදෙන අංශයේ ප්‍රදර්ශනය කර ඇත
18/06/2026
Eye Care Awareness Program 18th of june 2026
for preschool students and their parents of Gunapala Preschool Colombo , Muthuwella Preschool Colombo and A.E Gunasingha Preschool Colombo
Helping young learners understand the importance of healthy vision and proper eye care habits from an early age. 👁️✨
Special thanks for Eye care institute Colombo
12/06/2026
Eye Care Awareness Program for preschool students of New Bazar Preschool and Parakrama Pre School Colombo ,helping young learners understand the importance of healthy vision and proper eye care habits from an early age. 👁️✨
Special thanks for Eye care institute Colombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
Colombo
00700
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 16:00 |