Ceylon property +

Ceylon property +

Share

26/07/2023

Apple iPhone 7, 7+, 8, 8+, X, Xs, SE 2 නව තොග ලැබී ඇත. එම දුරකතන මාදිලීන්ගේ වර්තමාන මිල ගනන් සහ අනෙකුත් තොරතුරු සදහා පහත දුරකථන අංක අමතන්න
0710925737 | 0774177266

අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනික ජංගම දුරකතන වන අතර එම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට පිලිගත් දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වේ.

එම සියලුම දුරකන සදහා වසරක මෘදුකාංග සේවා වගකීමක් සමග දුරකතනය පරීක්ෂා කර යම් කිසි දොෂයක් වේ නම් එම වර්ගයේම වෙනත් දුරකතනකට මාරු කර ගැනීම සදහා පරීක්ෂා කර බැලීමේ වගකීම් කාල සීමාවක්ද හිමිවේ. තවද අප ආයතනය තුල ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන හුවමාරු කිරීම හො මිලදී ගැනීම සිදු නොකෙරේ

Brand New House in Kanduboda 20/09/2021

Contact Number :- 0774177266

*Beds:
3
*Baths:
3
*House size:
1,000.0 sqft
*Land size:
10.0 perches

*9.6 Million

*Brand new house at Kanduboda - Delgoda

*3 bedrooms (Master bedroom with attached bathroom) 2 bathrooms and a servant toilet outside

*Fully tiled house.

*Kitchen with pantry.

*Best material have been used.

*Very close to Kaduwela, Kadawatha, Gampaha ect...

*Accessable to Schools, Hospitals, BOI, Highway ect...

*Wall bounded and beautifully finished garden.

Price can be negotiable after inspections.

*කඳුබොඩ - දෙල්ගොඩ පිහිටි නවතම නිවස

*නිදන කාමර 3 ක් (නාන කාමරයක් සහිත ප්‍රධාන නිදන කාමරයක්) නාන කාමර 2 ක් සහ පිටත සේවක වැසිකිලියක්

*සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස. *පැන්ට්රි සහිත මුළුතැන්ගෙය. *හොඳම ද්‍රව්‍ය භාවිතා කර ඇත. *කඩුවෙල, කඩවත, ගම්පහ ප්‍රදේශයට ඉතා ආසන්නව ... *පාසල්, රෝහල්, ආයෝජන මණ්ඩල, අධිවේගී මාර්ග ආදිය සඳහා ප්‍රවේශ විය හැකිය ... *බිත්ති බැඳ ඇත. අලංකාරව නිමවු වත්ත.

පරීක්‍ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැකිය.

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo