Ranil Amirthiah
මේ ජනාධිපතිවරණයේ සතුටු වෙන්න පුළුවන් දේ තමයි
ජාති වාදය සහ ආගම් වාදය අඩුවෙන්ම මාකට් කරන්න හදපු
ජනාධිපතිවරණයක් හැටියට තිබුනු නිසා
මට නම් හිතෙන්නෙ
මේ ජනාධිපතිවරණයේ කවුද දිනන්නෙ කියලා තීරනය වෙන්නෙ මෙන්න මේ අයගෙ චන්දයෙන් තමයි
1. රිස්ක් එකක් ගන්න භය අය
2. තියෙන දෙයින් සතුටු වෙන අය
3. වෙනසට අකමැති අය (who likes their comfort zone)
කවුරු දින්නත් - මම නම් සින්දුවක් කියලා ෂේප් එකෙ නැති බැරි අයට පුළුවන් වෙනසක් කරන්න සපෝට් එකක් දීලා ඉන්නවා!
මතක තියා ගන්න - කවුරු ආවත් රටේ මිනිස්සුන්ට හරි දෙයක් කරනවානම් ඒක අගය කරන්න… තමා දාපු චන්දය දිනුවෙ නෑ කියලා කුහක මෝඩ පෝස්ට් දාගෙන වැලපෙන්න එපා
ජය වේවෙ ඔබ සැමට
-කළුරනිල්-
21/06/2024
With a few good men… from my past career 🤩
10/06/2024
Scuba diving - do I need to know how to swim ?
Because technically speaking - If I can’t float I’ll dive right in… right?
😂
-KaluRanil-
Click here to claim your Sponsored Listing.