Elevate Digital

Elevate Digital

Share

Photos from Dharmasoka College PPA Colombo's post 08/04/2025
30/03/2025

සමහර මල්ලිලාට මේ අයියලා වටින්නේ නැති උනාට අයියලාට අහක බලන් ඉන්න බෑනේ

තව දවස් 4 ක් තියෙනවා විශේශයෙන් අයියලාගෙන් කතා කරලා පෙරඩ් විස්තර අහන අපිත් එක්ක ඉන්න මනුස්ස හදවත් වලට දම්සෝව වෙනුවෙන් . මේක දාන්නේ

අපි ඉතින් හැමදාම ඉන්නවා අපිට ඩබල් ගේමක් ගැහුවට සංගම් සහ පාසලෙන් අපිට දම්සෝවේ දේවල් අත හරින්න බෑනේ ... .එයාලා ඉතින් ඒවී යාවී 🙏 Dharmasoka Junior Spirit කියන්නේ එහෙම වට්ටන්න පුලුවන් කට්ටියක් නෙමෙයි අපේ කිහිප දේනෙක් එකතු කරන් ගේම ගැහුවට (ගහපු ගේම් එකක් නෑර බිග් මැච් එකෙන් පසුවට බලා පොරොත්තු වන්න)

ඔන්න ලියාපදිංචි වෙන විදිය....
Agent Of Sokians
Sokians Forever
Dharmasoka College - Ambalangoda

Want your business to be the top-listed Advertising & Marketing Company in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Address

Colombo
Ambalangoda