Ashan Kottawaththa
26/02/2025
හින්දු ජනතාවගේ ශුද්ධ වූ දිනය ලෙස සැලකෙන මහා ශිවරාත්‍රී දිනය අදට යෙදී ඇත. රටේ සියලුම ජනතාවට ශිව දෙවියන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.
சைவத் தமிழர்களின் புனித தினமான மகா சிவராத்திரி இன்றாகும். முழுமுதற் கடவுள் ஆதி சிவனின் பூரண ஆசீர்வாதம் இன்றைய மகா சிவராத்திரி நன்னாளில் நாட்டு மக்கள் அனைவருக்கும் கிடைக்கட்டும்!
On this sacred day of Maha Shivaratri, may the blessings of Lord Shiva bring peace, prosperity, and harmony to all in our nation!
#අෂාන්කෝට්ටවත්ත
24/01/2025
අද ලෝක අධ්‍යාපන දිනය
අධ්‍යාපනය කියන්නෙම හරි වැරැද්ද තේරුම්ගෙන නිවැරැදි දේ අවබෝධ කර ගැනීමයි.
இன்று உலக கல்வி தினம்.
கல்வி என்பது சரியிலிருந்து தவறுகளைப் புரிந்துகொள்வதும் சரியான விஷயங்களைப் புரிந்துகொள்வதும் ஆகும்
Today is World Education Day.
Education is about understanding right from wrong and comprehending the correct things.
#අෂාන්කෝට්ටවත්ත
12/01/2025
සමගි ජන බලවේගයේ නායක, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සුබ උපන් දිනයක් වේවා.
சமகி ஜன பலவேகய தலைவர் கௌரவ அவர்களுக்கு பிறந்தநாள் வாழ்த்துகள். சஜித் பிரேமதாச எதிர்க்கட்சித் தலைவர் திரு.
Wishing a Happy Birthday to the leader of the Samagi Jana Balawegaya, Hon. Leader of the Opposition, Mr. Sajith Premadasa.
#අෂාන්කෝට්ටවත්ත #දෙහිවල #සමගිජනබලවේගය
නාඩු 250යි | වැඩි මිලට හරි හාල් ගන්න වෙළඳපොළේ සහල් නෑ....
02/12/2024
රැකියා අයිතිය ඉල්ලූ සංවර්ධන නිලධාරී ගුරුවරුන්ව අත්තඩංගුවට ගැනීම තරයේ හෙළා දකිමු.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo
10350