LaBella Cosmetics

LaBella Cosmetics

Share

09/11/2022

👩සාමාන්‍ය සමක් හිමි ඔබට👱‍♂️
(For Normal Skin Type)

සාමාන්‍ය සමක් හිමි ඔබ තෙල් සමට, වියලි සම සදහා නිෂ්පාදිත Face Cream භාවිතයෙන් නිසි ප්‍රතිඵල ලැබිය නොහැක.

සාමාන්‍ය සමක් හිමි ඔබ Face Cream භාවිතයෙන් පැහැපත්, දිදුලන පෙනුමක් ලබා ගැනීමට නම් ඔබේ සමේ ස්වභාවයට ගැලපෙ, සමාන්‍ය සම සදහාම නිෂ්පාදිත Face Cream 1ක් භාවිතා කළ යුතුමයි...

ලොවක් පිලිගත් රෑපලාවන්‍ය නිෂ්පාදන ලොවෙහි ප්‍රමුඛතම Oriflame පවුලෙන් සාමාන්‍ය සමක් හිමි ඔබ වෙනුවෙන්ම 💃💃

🤍💙💚Love Nature Hydrating Face Cream with Organic Aloe Vera & Coconut Water Face Cream💚💙🤍

🍀මෙම නිෂ්පාදනයේ අන්තර්ගත ස්වාභාවික කෝමාරිකා සාරය මගින් ඔබේ සම පැහැපත් කරමින් සමට දිදුළන ස්වභාවයක් එක් කරයි...☘️

🥥ස්වාභාවික පොල් වතුර මගින් සමේ තෙතමනය රදවා ගනිමින් සමට නැවුම් ස්වභාවයක් එක් කරයි...🥥

🍀🥥මෙම අන්තර්ගත ද්විත්වයෙන්ම සම නිරන්තරයෙන් පෝෂණය කරමින් සම ආරක්ෂා කරයි.

💯💯මෙම 🤍💙💚Love Nature Hydrating Face Cream with Organic Aloe Vera & Coconut Water Face cream💚💙🤍 භාවිතයෙන් ඔබට සුදු පැහැපත්, නොකැලැල, කුරුලෑ හා ලප කැලැල් රහිත දිදුළන, ආකර්ෂණීය සමක් සති 2කින්💯💯💯💃💃💃💃

💙මෙම සියලු නිෂ්පාදන ඖෂධ අධිකාරියේ අනුමැතිය ඇතිව නිශ්පාදනය වන බැවින් කිසිදු බියකින් තොරව ඔබගේ මුහුණට ආලේප කල හැක.

💙සියළුම නිෂ්පාදන පේටන්ට් බලපත්‍රලාභී තාක්‍ෂණයෙන් සමන්විත වේ.

💙සියලු නිශ්පාදනයන්හී සහ ආරක්ෂිත බව සහ ක්‍රියාකාරී බව සායනික ව තහවුරු කර ඇත.

💙බ්ලිචින්, රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. බ්ලිචින් අඩංගු බව ඔප්පු කළහොත් ඔබ ගෙවූ මුදල මෙන් දෙගුණයක් මුදල් ආපසු.

💙මෙම නිෂ්පාදනය වයස අවු.15 ට වැඩි සාමාන්‍ය සමක් ඇති ඕනෑම අයෙකුට ඉතා යෝග්‍ය වේ...👩👱‍♂️

💙මාස 05 කට ආසන්න කාලයක් භාවිතා කළ හැකි බැවින් ඔබට වඩාත් වාසිදයක වේ.

💙Day Cream🌞 1ක් ලෙස හා Night Cream 🌙 1ක් යන ද්විත්ව ආකාරයට ම භාවිතා කිරීමේ වාසිය....😍😍

ඔබත් අදම 🤍💙💚Love Nature Hydrating Face Cream with Organic Aloe Vera & Coconut Water Face Cream💚💙🤍 භාවිතා කරමින් සුන්දර දිදුළන සමක හිමිකාරියක් වන්න…

09/11/2022

ලෝකයේ හොදම රූපලාවණ්‍ය නිශ්පාදකයන් වන Oriflame ❤️ සමාගමේ නිෂ්පාදන අප වෙතින් 👠🛍️💄 Whatsapp - 070 6060704

Photos from LaBella Cosmetics's post 03/11/2022

Oriflame Coconut Hair Oil 🥰

කොන්ඩෙ දිගට ලස්සනට තියාගන්න හැමොම ආසයි....

ඒත් ගොඩක් කාන්තාවන් කොන්ඩය සම්බන්දව විශාලා ගැටලු රාශියකට මුහුන දෙනවා වෙන්න පුලුවන්...
විශේෂයෙන්ම,
😔 හිසකෙස් වැටීයාම
😔 වර්ධන වේගය අඩු වීම
😔 හිසකෙස් අග පැලීම
😔 තට්ටය පෑදීම
😔 හිසකෙස්වල ඝනකම අඩු වීම

ලස්සනට කොන්ඩයට විලාසිතා කරන අය දිහා බලල දුක් උන කාලය ඉවරයි කියල හිතන්නකො 😋

මේ කරදරෙන් නිදහස් වෙන්න මෙන්න ඔයාට හොදම විසදුම...😊


මේ Oil එක භාවිතා කරනා විට ඔයාලට ලැබෙන්නේ මොනවද ? 🤔

මෙන්න එහෙනම් ඒ විසදුම...

🏵️ හිසකෙස් වැටීයාම අවම කරයි
🏵️ හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🏵️ හිසකෙස් ශක්තිමත් කරයි
🏵️ හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
🏵️ වියළීමෙන් වළකයි

අවසන ඔබට දිගු මෙන්ම ශක්තිමත් කෙස් කලබක් ලබා ගැනීමට හැකි වෙනවා 😍

Whatsapp - 070 6060704

Photos from LaBella Cosmetics's post 01/11/2022

🌰 ඔබේ කෙස් කළඹට අවශ්‍ය ස්වභාවික පෝෂණය පහසුවෙන්ම ලබා දී පරිපූර්ණ කෙස් කළඹක හිමිකාරිය වීමට Oriflame අපෙන් ඔබට වටිනා මෙන්ම රසවත් නිශ්පාදන පෙළක්..

▪️වියළි හිසකෙස් සඳහා,
🍌 Smoothie Replenishing Banana Hair Mask

▪️සාමාන්‍ය හිසකෙස් සඳහා,
🥑 Smoothie Nourishing Avacado Hair Mask

▪️වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා,
🥭 Smoothie Revitalising Mango Hair Mask

🌰 ස්වභාවික පළතුරු සාරයන්ගෙන් අනූන මෙම නිශ්පාදන පෙළ භාවිතයෙන්,

▪️හිසකෙස් වල වියළි බව තුරන් කරයි.
▪️සිනිඳු, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.
▪️හිස කෙස් වල පරිමාව වැඩි කරයි.
▪️මුල සිට අග දක්වාම කෙස් කළඹට අවශ්‍ය පෝෂණය ලබාදෙයි.
▪️හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
▪️හිසකෙස් ගැළවීම සහ අකලට කෙස් පැසීම වළකයි.

🌰 විද්‍යාත්මක පර්යේෂණ මඟින් ප්‍රතිඵල තහවුරු කර භාවිතයට අනුමත කර ඇත.

🌰 භාවිතයට : හිස කෙස් මුල සිට අගට ගල්වා හොඳින් සම්භාහනය කර මිනිත්තු 10කින් සෝදා හරින්න.
නැතිනම්,
Shower cap එකක් මඟින් ආවරණය කර රැයක් තබා සෝදා හරින්න.

Whatsapp - 070 6060704

31/10/2022

ලෝකයේ හොදම රූපලාවණ්‍ය නිශ්පාදකයන් වන Oriflame ❤️ සමාගමේ නිෂ්පාදන අප වෙතින් 👠🛍️💄

Whatsapp - 070 6060704

Photos from LaBella Cosmetics's post 31/08/2022

කෙට්ටු ශරීරයක් හිමි කාන්තා , පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමි කර ගන්න,
LaBella Cosmetics වෙතින්

*Oriflame Wellness Pack Man & Women*
👉පැහැපත් වෙන්න මහත් වෙන්නකැමති ඔබට,
◾oriflame හි එන wellness නිෂ්පාදන පෙළ
වෙළෙඳ පොළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර ප්‍රතිඵ ලබා ගත් ඒවා නොවේ..

◾ oriflame wellness අවුරුදු 8ක් තිස්සේ පරීක්ෂණ සිදුකර ලොව පුරා වෙසෙන
ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම නිෂ්පාදනයන් වේ..

🌷මෙමඟින් නියමිත මාත්‍රාවෙන් එකතු කරන ලද,

◾omega 3 tablets දෙකක්
◾Astaxanthine tablet එකක්
◾Multivitamin & mineral tablet එකක්
අඩංගු sachets 21 ක් සහිත දිනකට එක් sachet එකක් බැගින් ලබා ගැනීමෙන්..

🌷 සම පිරිපුන් කිරීමත්
🌷 සෞඛ්‍ය තත්වය නියමිත අයුරින් පවත්වාගෙන යෑමටත්
🌷 ස්නායු පද්ධතිය වර්ධනය සහ වැඩිදියුණු කිරීමත්
🌷 මොලය වර්ධනය සහ දියුණුවීමත්
🌷 සම ආරක්ෂා කිරීමටත්
🌷සමෙහි අවපැහැ වූ ස්ථාන පැහැපත් කිරීමත්
🌷 විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීමත් යන ඉතාමත් වටිනා
ප්‍රතිලාභ ලැබේ..

ආහාර අතිරේකයන් වන අතර, විටමින් 12 ක් සහ ඛනිජ ලවණ 10 ක් අඩංගුය.

ඔමේගා - 3 මේද අමිල උසස් තත්ත්වයේ මත්ස්‍ය තෙල්,බිල්බෙරි සාරය සහ කැරොටිනොයිඩි ඇස්ටැක්සැන්ටීන් සහිත මයික්‍රොඇල්ගා අඩංගුය
මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය
ක්‍රියාකාරිත්වයට දායක වන විටමින් A , B - 6 , C සහ D අඩංගු වේ.
දිනපතා එක් කුඩා පැකට්ටුවක් බාවිතා කරන්න.

කාන්තා පිරිමි දේපාර්ශයටම පාවිච්චි කරන්න පුලුවන් Wellness Pack Woman සහ wellness Pack Man වශයෙන් තිබේ.

දැන්ම ඇනවුම් කරන්න
Whatapp - 070 60 60 704 or Inbox

Photos from LaBella Cosmetics's post 29/08/2022

LaBella Cosmetics අපෙන් ඔබට,
🌾හිසකෙස් යනවද?

🌾Hair Treatment එකක් කරගන්න Salon එකකට යනවට වඩා ඉතා අඩු මුදලකට Hot Oil Treatment එකක් කරගන්න ඔබටත් පුලුවන්

🌾Hot Oil Treatment එකකින්,
🌴හිසකෙස් වැටීම අවම කරයි
🌴හිසකෙස් ශක්තිමත් කරයි
🌴හිසට මනා රුධිරය සැපයුම් කරයි
🌴හිස් කබලේ වියලි බව නැති කරයි

👉 නටන වතුර භාජනයකට Oriflame Love Nature Hair Oil Tube එක විවෘත කිරීමෙන් තොරව දමා විනාඩි දෙකක් හෝ තුනක් පමණ තිබෙන්නට අරින්න
👉 තෙල් හිස් කබලට දමමින් කවාකාරව හොදින් මසාජ් කරන්න.ඉතිරි තෙල් හිස් කලබේ ගාන්න
👉 පසුව උනු වතුරේ දමා පොගවා ගත් තුවායකින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරනය වන පරිදි විනාඩි 20-30 ක් පමණ තබන්න
👉 පසුව Shampoo සහ Conditioner යොදා හිසකෙස් සෝදා හරින්න

සාර්ථක ප්‍රතිඵල අත්විදීමට මසකට වරක් හෝ දෙවරක් භාවිතා කල හැක ❤️

ඔබත් අදම ඇනවුම් කර ප්‍රතිඵල අත්විදින්න...

දැන්ම ඇනවුම් කරන්න 👇
Whatapp - 070 60 60 704 or Inbox

Photos from LaBella Cosmetics's post 29/08/2022

Labella Cosmetics අපෙන් ඔබට,

Oriflame Love Nature Coconut Hair Oil

😍 විශේෂත්වය,

👉 💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම
👉 අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම
👉 ඇලෙනසුළු බවක් නොමැති වීම
👉 මනා සුවඳකින් යුක්ත වීම

කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි !

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ
🌺 හිසකෙස් වැටීයාම අවම කරයි
🌺 හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🌺 හිසකෙස් ශක්තිමත් කරයි
🌺 තඹ පැහැය නැති කරයි
🌺 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
🌺 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි
🌺 හිසකෙස් ගැට ගැසීම අවම කරයි

💁‍♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ Silicon Oil එකක් ලෙසද භාවිතා කළ හැක......

දැන්ම ඇනවුම් කරන්න,
👇
Whatapp - 070 60 60 704 or Inbox

💚💚💚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo
10640