Infinity

Infinity

Share

28/10/2025

රට හිටියට, රස දෙයක් කන බොන වෙලාවට නිතරම ඔලුවට එන්නේ ගෙදර අයවත් රට එක්ක ඇවිල්ලා, මෙහෙම ලඟ වාඩිකරවලා මේ දේවල් අරන් දෙන්න තිබුනනම් කියලා. ජීවිතේ මොන තරම් දේවල් අපිට මඟහැරිලාද... දවසක හැමෝගෙම ඒ හීන හැබෑවෙන්න ඕනේ 🥺🤍🫂🙏

©️ copied

27/10/2025

ප්‍රේමය නම්
හමු වීම ප්‍රමාද විය යුතුමය.
ප්‍රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම්
සැබෑ ප්‍රේමය මතු දාක පෝශණය කරනු ඇත. ජීවිතයේ වටිට්නාම හෝරාව
වටිනාකමින් ගත කරන්නට
ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වනු ඇත.,
ඒ නිසාවෙන්,
හැර යනවුන්ට ආශිර්වාද කරන්න, ලඟ රැඳුනවුන් රැක ගන්න., හැම මොහොතකම සොභාදහම සුදුසුම දේ තිළිණ කරනු ඇත.
අවශ්‍ය වන්නේ අවස්තාවට ආදරේ කිරීමත් ඉවසීමත් පමණි....
මතක තියාගන්න,,
ඉඩෝරය ඉවර වෙන්නෙ
පින්වන්ත හිත් වලට
වසන්තයේ පිණි ඉහගෙන..."❤️🥰🫂

25/10/2025

Our Big Day ❤️🪬💫

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo