Ceylon Souls
Bristol Ashton court hot air balloon festival ✨
🎈🌤️ Every summer, Bristol’s Ashton Court Estate transforms into a sky full of colour as hundreds of hot air balloons rise with the sunrise and glow against the sunset. 🌅
From the roar of the burners to the peaceful drift over the city, the Bristol International Balloon Fiesta is pure magic ✨ a celebration of adventure, community, and the beauty of looking up. 🚀
අද අපි ගියේ එංගලන්තයේ hot air balloon festival එකක් බලන්න. 🎈Hot air balloon එහෙමත් නැත්නම් උණුසුම් වායු බැලූන් ride බලන්න, වයස් බේදයක් නැතුවම විනෝද වෙන්න පුලුවන් සැනකෙලියක් තමා මේ Bristol Ashton court hot air balloon festival එක කියන්නේ.. 🎢🎡
අපි මේ festival එකේ බලපු, දැකපු සහ කරපු දේවල් අපි ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ සූදානම.. 😍එහෙනම් Full වීඩියෝ එක බලලම ඉමු..
https://youtu.be/9XdwwHM_X94?si=Fb_dmpUM8SpkxV3b
🎈🇬🇧🌞
Magical christmas on the way✨🎄
👻හැලොවීන් දවස්🎃
දැන කියා ගත්ත විස්තරේ හැටියට 😉 Halloween කියන්නේ මළවුන්ගේ භූතාත්ම 👻, ගුප්ත විශ්වාස ගැන වැඩියෙන්ම කියවෙන කාලේ..මේකේ ආරම්භය අයර්ලන්තයෙන් වුණා කියලා කියවුණාට හැලොවීන් ලොකුවටම සමරන රටවල් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව.. 🇺🇸🇨🇦🧟 ඊට අමතරව යුරෝපා රටවලත් මේ හැලොවීන් උත්සව මහත් උත්කර්ෂවත් විදියට පැවැත්වෙනවා.☠️
හැලොවීන් මාසය ඒක් කිව්වේ ඔක්තෝම්බර් මාසේ මුල ඉදලම කඩසාප්පු, වීදු, ගෙවල් හැමතැනකම වගේ මේ ගුප්ත , බය දැනෙන විදියේ සැරසිලි කෙරෙනවා. 🕸️🕷️💀 ඒ වගේම ඒ හා සමගාමී ප්‍රදර්ශන, හොල්මන් ගෙවල්, විනෝද ක්‍රීඩා, සැනකෙලි, වට්ටක්කා පාත්තිවලින් වට්ටක්කා තෝර ගන්න වැඩේ, වට්ටක්කා ලස්සනට කපන වැඩේ, 🎃face painting, 👹හැලොවීන් ඇදුම් වගේ මේ හැම දේම නිසා මේ මාසෙම අමුතු හැගීමක් ගේන මාසයක්.. 😱
ඉතින් මේ හැම සෙල්ලමම ඉවර වෙනවා ඔක්තෝම්බර් 31 රැයෙන්.. 3️⃣1️⃣ එදා රෑට පොඩි ළමයි එයාලා කැමතිම halloween ඇදුම ඇදගෙන ගෙවල් අහල පහල හැම ගෙදරකටම ගිහින් trick or treat කරනවා.. ඒ කිව්වේ එක්කෝ එයලට treat (ඒ කියන්නේ පැනිරස වර්ග, චොක්ලට් 🍭🍡, ගමීස් වගේ sweets🍬🍫)දීලා එයලව සතුටින් යවන එක. නැත්නම් එයලා ඇදන් ඉන්න characterවලින් එයාලා නිවස් හිමියාව භය කරන එක.. (රෑ දහය එකොලහ වෙනකල් දොරට තට්ටු කරන එකේ ඉවරයක් නෑ..ඒක වෙනමම කතාවක්.) 👻😍
ඉතින් මේක වෙනස්ම සැනකෙලියක්..පහල වීඩියෝ එකේ තියෙන්නේ අපි එහෙම ගිය pick your own pumkin patch ගිය දවසේ අපි කරපු දේවල්... එතන අපිට ඕන වට්ටක්කා තෝර ගන්න, ලොකු පොඩි අයට විනෝද ක්‍රීඩා, වට්ටක්කා මාකට් එක, කෑම බීම 🥪🍟🍺හැමදේම ගන්න පුලුවන් මෙහෙම තැනකට ගියාම.. 🤠🕸
Click here to claim your Sponsored Listing.