Edflox
30/05/2023
අලුත් එක බැලුවද ළමයි....
සිංදු අහලා හම්බ කරන අලුත්ම සාස්තරේ... දැන්ම බලන්නකෝ...
https://youtu.be/KoTHlxmh7uA
27/05/2023
වතුර වගේ English කතා කරන්න ඕනේ ද?
මෙන්න හරිම විදිහ කොච්චර ඉගෙන ගත්තත් හරියටම කතා කරන්න පුරුදු වෙන්න අමාරු භාෂාවක් තමයි ඉංග්‍රීසි භාෂාව. එහෙම තමයි ඔයා හිතන් ඉන්නේ නේද? හැබැයි ඇත්තටම ඒක එහෙම නෑ.
මේ වැඩේ අමාරු වෙන්න හේතුව තමයි අපි ඒ භාෂාවත් එක්ක සමීප නැතිකම.
ඒක නිසා තමයි ඉංග්‍රීසි භාෂාව කොච්චර ඉගෙන ගත්තත් අපිට ඒ භාෂාවේ වැඩ්ඩෙක් වෙන්න බැරි.
වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න පුළුවන් වුනානම් ඔයාගේ ඉදිරි ජීවිතයටත් ඒක ගොඩක් ලොකු උදව්වක් වෙනවා.
මං අද ඔයාට කියලා දෙන්නේ කොහොමද ඉංග්‍රීසි හරියටම කතා කරන්න පුරුදු වෙන්නේ කියලා
කතා කරන්න නම් කතා කරන්නම ඕනේ
සම්පුර්ණ කියවන්න..
https://toptips.lk/top-tips/learning_hacks/1752/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo