Soul Diarylk

Soul Diarylk

Share

19/09/2022

ජීවිතේ ගතවුන සමහර දවස්,
දින සති මාස ගෙවිලා අවුරුදු ගණන් ගත වුනත්
මතකයන් විදිහට හරි ලස්සන තැනක තැම්පත් වේවී.
ඉතින් වෙන කිසිවක් නොව,මතකයන්ම පමනක් එකතු කරන්න.
දවසක හවසක කෝපි කෝප්පයක් බිබී අපිට පුළුවන් ඒ මතකයන් ගැන ආයෙ ආයෙම කතා කරන්න ❤️

යකඩ යක්කු තුනක් එක්ක ගාලු රටට ගිය සුන්දර රස්තියාදුව.
ඉක්මනටම ☘️☺️

09/09/2022

සෝමාවතිය වදින්න ගියා.
අද හවස පොළොන්නරු vlog එකේ පලවෙනි එක දාන්න හිතාගෙන හිටියේ.
ඒත් මෙහෙ සිග්නල් ප්‍රශ්න සහ අප්ලෝඩ් කරගන්න Wifi එකක් හොයාගන්න බැරි උන නිසා දාගන්න බැරි උනා.Mobile hostspot වලින් අප්ලෝඩ් කරන්නත් අමාරුයි video එක ටික ලොකු size එක්ක එකක් නිසා.හෙට මොන ලෝකෙන් හරි පොළොන්නරුවෙන් fiber එකක් හරි wifi එකක් හරි හොයාගෙන vlog එක අප්ලෝඩ් කරන්නම්.
එහෙනම් ළමාආආආආයි හෙට බලමු අපේ පළවෙනි
පොළොන්නරු Bike Ride එක.😍✌️

09/09/2022

ගුඩ්මෝනින් ලමායී☺️ උදේම පොලොන්නරුවේ ආගන්තුක සත්කාර විදින ගමන් ඉන්නෙ❤️
vlog එක හවසට අනිවාර්යයෙන් දානව👊❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
Colombo