Dil E Vlogs Academy

Dil E Vlogs Academy

Share

08/08/2025

High Risk Countries for Toy Guns

♻️Toy Guns Import කරන්න හිතන Sellerලාට වැදගත් පනිවිඩයක්♻️

‼️Federal Import Rules – Imitation Fi****ms

toy gun එක “original gun” එකකට බොහෝමයි සමාන නම් Nerf gun, gel blaster වගේ - ඒකට imitation firearm කියල කියනවා.‼️

💢මේ විදියෙ Toy Guns import කරන්න නම් Border Force එකෙන් B709A permit එකක් අවශ්‍යයි.
Permit නැත්තන් customs එකේදි ආපහු Return කරනවා.💢

❌eBay හෝ වෙනත් platform එකකින් Toy Guns Sell කරනවා නම්, මේ රටවල් වලට යවන්න එපා!!!❌

🚫 High-Risk Countries – Toy Guns වල Ban/Restrictions තියෙන රටවල්⛔️

♨️Australia - Very strict laws on imitation fi****ms (even toy guns). Most require permits.

♨️United Kingdom - Realistic toy guns are banned without special markings or permits.

♨️Canada - Imitation fi****ms (especially if they look realistic) are heavily restricted.

♨️Japan - Toy guns that resemble real fi****ms are regulated under strict laws.

♨️South Korea - Strict rules; toy guns must meet safety standards and appearance regulations.

♨️Singapore - Importing imitation fi****ms is generally banned.

♨️China - Toy guns with high shooting power or realistic design are restricted.

♨️India - Varies by state; realistic-looking guns may be confiscated or banned.

♨️Germany - Requires orange tips and specific design standards; customs may block shipments.

♨️New Zealand - Realistic toy guns or BB guns are often regulated as fi****ms.

♨️Malaysia
♨️Thailand
♨️Switzerland
♨️UAE
♨️Brunei
♨️Tunisia
♨️Mauritius

🛡️ Toy Gun Safety Standards

💯Toy බව පැහැදිලිව පෙනී යා යුතුයි.
Gun එකට “TOY” කියන සලකුණක් තියෙන්න ඕනේ

💯Bright colors – orange, green, yellow වගේ වර්ණ තියෙන්න ඕනෙ

💯Barrel tip එක orange color එකේ තියෙන්න ඕනෙ (especially USA වලට)

❌No Realistic Guns

♻️Original gun වගේම බලපෑමක් තියන design (realistic replicas) බොහෝ රටවල් වල banned කරල තියෙන්නෙ.

⭕️විශේෂයෙන්ම Australia, UK, Canada, Japan, Singapore වගේ රටවල්.

🔞Age Warning & Labeling
“Not for children under 3 years” කියලා clearly තියෙන්න ඕනෙ.

✅Choking hazard warning එකත් ඇතුලත් කරන්න

✅Packaging වල CE / ASTM / EN71 standard mark තියනවද බලන්න

✅Material Safety
BPA-free plastic, lead-free paint

✅Non-toxic material used කියලා declare කරන්න

✅eBay listing එකේ "Safe materials" කියලා add කරන්න

🅾️Shooting Mechanism
Soft bullet guns, water guns, or foam dart guns වගේ අවදානම් අඩු toys promote කරන්න

🅾️Metal pellets, BB bullets, or pressurized systems avoid කරන්න

📦 eBay Listing එකට Add කරන්න👇👇👇

✅ "Bright color toy gun made of safe plastic – for kids over 6 years"

✅ "Meets EN71 / ASTM safety standards"

✅ "Not suitable for children under 3 years – choking hazard"

✅ "For outdoor play only – adult supervision recommended"

⚠️ Bonus Tip:

👉 Product images වල realistic gun pose avoid කරන්න
👉 Model child/actor කෙනෙක් use කරනවානම් safety gear එකක් use කරලා photo එක දාන්න

⁉️මේකට තව මොනවද කරන්න පුලුවන්???

✅Shipping Policy එකේ මේ රටවල් Exclude කරන්න.

✅Listing description එකට note එකක් දාන්න

⚠️ Shipping Notice: Due to strict import laws, we do not ship toy guns to the following countries: Australia, UK, Canada, Germany, Japan, Singapore, and others. Please contact us before purchasing if you're unsure about delivery to your location.

Happy Selling

Join Group https://www.facebook.com/share/g/1C3JAUmkwf/?mibextid=K35XfP

Youtube https://youtube.com/-s3q?si=MpBaHqhgr727K3FK

07/08/2025

How to Create an Order Discount on eBay | Step-by-Step Tutorial for 2025

Order Discount එකකින් Sales වැඩිකරගමු.

Watch and Subscribe

https://youtu.be/l7gx8hTMBg8?si=x-buun-3pcA0BaDs

Photos from Dil E Vlogs Academy's post 05/08/2025

පිස්සු හැදෙන සේල් 🤑
අපිට වඩා අපෙන් ඉගෙන ගත්ත අය ගොඩ යන්න ඕනෙ.
මුල් ටික අල්ලගෙන ඉදියොත් ගොඩ දාගන්න පුලුවන් කියල අපි කිවුවෙ නිකන් නෙමෙයි.මේ තියෙන්නෙ උදාහරන 😌
හොදම වැඩේ Cost එක $50ටත් අඩුයි Order එකේ.

01/08/2025

One Day 𝒆𝑩𝒂𝒚 Free Workshop එකක් කරොත් කවුද එන්නෙ?

Purpose - Knowledge Sharing with each Others

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo